Granbell Hotel Colombo - කොළඹ ලස්සන view 1ක් එක්ක Birthday Celebration එක
Pawi and Chal
0:00 / 0:00
Granbell Hotel Colombo - කොළඹ ලස්සන view 1ක් එක්ක Birthday Celebration එක
653 просмотра · 5 мес. назад
Pawi and Chal
587 подписчиков
653 просмотра · 5 мес. назад
🎂🤍 අපේ උපන්දිනය මෙවර අපි සැමරුවේ Granbell Hotel Colombo, Sri Lanka හි සුපිරිම luxury staycation එකක් එක්ක! මේ vlog එකේ ඔයාලාට බලන්න පුළුවන් room decoration, hotel atmosphere, beautiful city views, relaxing moments, සහ අපේ special birthday memories. ✨
Granbell Hotel Colombo එකේ stay එක ඇත්තටම unforgettable experience එකක් වුනා. Colombo city එකේ luxury hotel experience එකක්, birthday celebration ideas, සහ romantic staycation vibe එකක් බලන්න කැමති නම් මේ video එක අනිවාර්යයෙන්ම බලන්න. 😍
#GranbellHotelColombo #GranbellColombo #BirthdayCelebration #BirthdayVlog #LuxuryHotelSriLanka #ColomboHotels #StaycationSriLanka #RoomDecoration #CoupleVlog #SriLanka #Rooftop