🇱🇰 ලංකාවේ වැඩ පෙන්වන එංගලන්තයේ සුදු මහත්වරු 🕊️ | රොශාන් අයියාගේ Tippler පරවියන්
Pigeon Friends' Paradise
0:00 / 0:00
🇱🇰 ලංකාවේ වැඩ පෙන්වන එංගලන්තයේ සුදු මහත්වරු 🕊️ | රොශාන් අයියාගේ Tippler පරවියන්
12 464 просмотра · 9 дн. назад
Pigeon Friends' Paradise
3,64 тыс. подписчиков
12 464 просмотра · 9 дн. назад
ටිප්ලර් පරවියන් ගැන වෙනස්ම කතාවක්! 🕊️🔥
අද අපිත් එක්ක එකතු වෙන්නේ රොශාන් අයියා.
පරවි සමාජයේ බොහෝ දෙනෙක් නාගර්කොවිල් පරවියන් හදන සමයක, රොශාන් අයියා තෝරාගෙන තියෙන්නේ Tippler පරවියන්. 🇬🇧🕊️
එපමණක් නෙමෙයි — ඔහු තමන්ගේ Tippler පරවියන් Tippler තරගාවලි සඳහාත් ඉදිරිපත් කරනවා.
👉 Tippler පරවියන් ගැන රොශාන් අයියාගේ අත්දැකීම්
👉 ඇයි ඔහු Tippler තෝරාගත්තේ?
👉 තරගාවලි සඳහා Tippler පරවියන් ඉදිරිපත් කරන ආකාරය
👉 ලංකාවේ Tippler පරවි ක්ෂේත්‍රය ගැන ඔහුගේ අදහස්
මේ හැමදේම දැනගන්න සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ❤️🕊️
වීඩියෝ එක හොඳයි නම් Like 👍 | Comment 💬 | Share 🔄 කරලා Channel එක Subscribe 🔔 කරන්න. #pigeonracing #pigeonsrilanka #nagercoilpigeons #pigeoncare #racingpigeons #pigeondisease #srilankapigeons #100k #pigeoncanker #pigeonhealth