නෙදර්ලන්තයේ සම්ප්රදායික චීස් වෙළඳපොළ | Gouda Cheese Market, Netherlands | Travel With Family Yathra
Travel With Family Yathra
0:00 / 0:00
නෙදර්ලන්තයේ සම්ප්රදායික චීස් වෙළඳපොළ | Gouda Cheese Market, Netherlands | Travel With Family Yathra
127 просмотров · 6 дн. назад
Travel With Family Yathra
317 подписчиков
127 просмотров · 6 дн. назад
මේ පාර Travel With Family Yathra අපි ගියේ නෙදර්ලන්තයේ Gouda නගරයටයි. ලෝක ප්රසිද්ධ Gouda Cheese Market එකේදී, අතීතයේ චීස් වෙළෙඳාම සිදුකළ ආකාරයත්, ඒ හා බැඳුණු අපූරු සම්ප්රදායනුත් සමීපව දැකගන්න අපට පුළුවන් වුණා. අශ්ව කරත්තවලින් චීස් රැගෙන එන දර්ශන, සාම්ප්රදායික ඇඳුම්වලින් සැරසුණු ගොවීන් සහ අත්පුඩි ගසමින් මිල ගණන් එකඟ කරගන්නා පැරණි Handjeklap ක්රමය මේ අත්දැකීම තවත් විශේෂ කළා. ලෝක ප්රසිද්ධ Gouda Cheese Market එකේ මේ අපූරු අත්දැකීම අපිත් එක්ක බෙදාගන්න Travel With Family Yathra Gouda Cheese Market Full Vlog එක බලන්න.
Experience the famous Gouda Cheese Market in the Netherlands with a Sri Lankan family. See traditional Dutch cheese trading, horse carts, farmers in traditional clothing and the historic Handjeklap hand-clapping bargaining. Welcome to Travel With Family Yathra! This time we visited the town of Gouda in the Netherlands. At the world-famous Gouda Cheese Market, we saw up close how cheese was traded in the past, along with the charming traditions that go with it. Cheese arriving on horse-drawn carts, farmers dressed in traditional clothes, and the old Handjeklap method, where buyers and sellers clap hands to agree on a price, made this a truly special experience. Watch the full vlog to share it with us!
#GoudaCheeseMarket #Netherlands #SinhalaTravelVlog #Gouda #TravelWithFamilyYathra #SriLankanFamily #NetherlandsTravel #CheeseMarket #Handjeklap #EuropeTravel #FamilyTravel #TravelVlog