Перейти к содержимому

දේශපාලනයට ඇවිත් චරිතෙ විනාශ කරගත්තද? | Malithi Hewawasam | NPWP

Abeetha Edirisinghe и SL Leaders

0:00 / 0:00

දේශපාලනයට ඇවිත් චරිතෙ විනාශ කරගත්තද? | Malithi Hewawasam | NPWP

7 283 просмотра · 1 дн. назад
Abeetha Edirisinghe и SL Leaders
7 283 просмотра · 1 дн. назад
No Politics With Politics වැඩසටහන සමඟින් මෙවර එක්වන්නේ තරුණ දේශපාලන ක්‍රියාකාරිනියක මෙන්ම කලාකාරිනියක වන මලිති හේවාවසම් (Malithi Hewawasam). සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන විවේචන, ඇගේ පුද්ගලික ජීවිතයේ අභියෝග, මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ දරන මතය සහ ඇය මුහුණදුන් ජීවිතයේ කළු පරිච්ඡේදය පිළිබඳව අබීත එදිරිසිංහ (Abeetha Edirisinghe) සමඟ කළ විවෘත සහ සංවේදී කතාබහ. In this episode of 'No Politics With Politics', host Abeetha Edirisinghe interviews young political and youth activist Malithi Hewawasam. She opens up about the harsh reality of women entering Sri Lankan politics, character assassination on social media, her deep emotional loss during COVID-19, and her views on governance and personal resilience. Disclaimer: The views and opinions expressed in this program are those of the speakers and do not necessarily reflect the official stance or policy of the channel.