පරන ගෙදර අලුත් කරමුද? Renovation of an old home | Modern Homes Sri Lanka | HM Constructions
Modern Homes Sri Lanka
0:00 / 0:00
පරන ගෙදර අලුත් කරමුද? Renovation of an old home | Modern Homes Sri Lanka | HM Constructions
3 541 просмотр · 2 года назад
Modern Homes Sri Lanka
2,13 тыс. подписчиков
3 541 просмотр · 2 года назад
පරන ගෙදර අලුත් පෙනුමක් ගන්න නවීකරණය එහෙම නැත්නම් Renovate කරනවා කියලා කියන්නේ ආවට ගියාට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඔයාට දැන් තියන ගෙදර වෙනස් කරලා Modify කර ගන්නවද, එහෙම නැත් නම් තියන ගේ කඩලා අයින් කරලා අලුත්ම ගෙයක් හදනවද කියලා කියලා ප්රශ්ණයක් තියනවා නම් මේ වීඩියෝ එක ඔයාටම ගැලපෙන එකක්.
#ModernHomesSriLanka CHANNEL #renovation #ModernHomes #OldHomeModify #Constructions #ModernDesigns #HMConstructions
Script, Direct & Presented by: Hashan Thilakarathne
Produced by: Thilina Thilakarathne