Перейти к содержимому

ලූශන් පුශ්පරාජ් කවදාවත් හෙලි නොකරපු රහස් කිපයක්! ( QnA with the lankan bodybuilding legend Lucion)

SCHOOL OF FITNESS SRI LANKA

0:00 / 0:00

ලූශන් පුශ්පරාජ් කවදාවත් හෙලි නොකරපු රහස් කිපයක්! ( QnA with the lankan bodybuilding legend Lucion)

78 291 просмотр · 6 л. назад
SCHOOL OF FITNESS SRI LANKA
187 тыс. подписчиков
78 291 просмотр · 6 л. назад
ලුශන් පුශ්පරාජ් ගෙන් කවදාවත් අහාලා නැති ප්‍රශ්න කිහිපයක්! හැමදාම වගෙ මතක් කරනවා Video එකට LIKE එකක් දාන්න කියලා, එක අපිට ඔයාලගෙන් ලැබෙන හොදම සහයොගය මෙහ් චැනල් එක කරගෙන යන්න. Subscribe කරන්නත් අමතක කරන්න එපා. ලොක ශූර කායවර්දන කිඩකයෙක් දවසකට මොනවද කන්නෙ? ගන්න ආසම සප්ලිමන්ට් වර්ග මොනවද? ජීවිතය සොදුරුම මතකයන් මොනවද? ෆිට්නෙස් කරන අයට දෙන්න තියෙන උපදෙස්... මෙ හැම ප්‍රශ්නයකටම පිලිතුරු අරගෙන School of fitness powerd by Fitness island අදත් අලුත් Video එකක් අරන් ආවා. Shop Fitness island Teeshirt - https://store.fitnessisland.lk/clothing/ ප්‍රශ්න තියෙන ඒවා comment කරන්න. අපි ඉස්සරහට කරන විවියො වල ඒවා ගැන කතා කරමු Subscribe කරන්නත් අමතක කරන්න එපා. Shop Fitness island Teeshirt - https://store.fitnessisland.lk/clothing/ Today We sat down with lucion pushparaj, the Sri Lankan body building legend to ask him 10 Questions. What does he eat on a normal day? what are his favorite supplements? How did he build his physique? what are the best memories in his life, what are the fitness advice he has to give for beginners and much more so sit back, watch and enjoy Make sure to Like this video and subscribe to the channel as well. #FitnessSinhalen