Перейти к содержимому

මේ බෙහෙත් 3ක් එකට බොනවනම් වකුගඩු ඉවරයි . If you take these 3 medicines at once, kidneys will fail.

Beheth Katha

0:00 / 0:00

මේ බෙහෙත් 3ක් එකට බොනවනම් වකුගඩු ඉවරයි . If you take these 3 medicines at once, kidneys will fail.

185 966 просмотров · 1 месяц назад
Beheth Katha
37,8 тыс. подписчиков
185 966 просмотров · 1 месяц назад
මේ බෙහෙත් 3 එකපාර බිව්වොත් වකුගඩු ඉවරයි. If you take these 3 medicines at once, kidneys will fail. Video එකේ අන්තර්ගතය 00:00 හැදින්වීම 00:42 පළමු කාණ්ඩයට අයත් ඖෂධ 01:45 දෙවන කාණ්ඩයට අයත් ඖෂධ 02:18 තුන්වන කාණ්ඩයට අයත් ඖෂධ 03:13 Triple whammy හැදින්වීම 04:00 ප්‍රායෝගිකව මෙය සිදුවන අවස්තා 05:27 මෙහිදී වකුගඩුව තුළ සිදුවන දේ 10:26 අවසානය 📌️කාණ්ඩ තුනෙහිම ඖෂධ 3ක් භාවිතා කරන අයගේ වකුගඩු වලට පමණක් මෙම Triple whammy බලපෑම සිදුවේ. 📌️කාණ්ඩ තුනේම ඖෂධ ලබා ගන්නා කෙනෙක්නම් ඖෂධ ලබා ගන්නා වෙලාව වෙනස් කිරීමෙන් හෝ පරතරය වැඩි කිරීමෙන් කිසිදු වෙනසක් සිදු නොවේ. 📌️මෙහි විස්තර කෙරෙන සියලු දේ ඖෂධ භාවිතය සම්බන්ධව ඔබේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා පමණක් වන අතර මෙම කරුණ පමණක් සලකා ඖෂධ භාවිතය නැවැත්වීම හෝ වෙනස් කිරීම කිසිවිටෙක සිදු නොකරන්න. 📌️ඔබ ලබා ගන්නා ඖෂධ සම්බන්ධව යම්කිසි ගැටළුවක් පවතී නම් ඔබව පරික්ෂා කරන ඔබේ වෛද්‍යවරයාගේ සහය පතන්න. 📌️මෙම triple whammy බලපෑම සම්බන්ධව වැඩිදුර තොරතුරු අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම් Triple whammy effect ලෙස Google seach කරන්න. Our mission: Empowering Sri Lanka with safe medication practices. 📌 Disclaimer: All content is for educational purposes only. Please consult your doctor or pharmacist for personal medical advice.