Перейти к содержимому

උසස් පෙළින් පසු | A/L පස්සේ ඔබට තියෙන සියලුම මාර්ග| A/L ඉවරයි! දැන් මොකද කරන්නේ?

Sinhalama Panthiya - සිංහලම පන්තිය

0:00 / 0:00

උසස් පෙළින් පසු | A/L පස්සේ ඔබට තියෙන සියලුම මාර්ග| A/L ඉවරයි! දැන් මොකද කරන්නේ?

249 просмотров · 11 дн. назад
Sinhalama Panthiya - සිංහලම පන්තිය
105 подписчиков
249 просмотров · 11 дн. назад
🎓 A/L ඉවරයි! දැන් මොකද කරන්නේ? උසස් පෙළින් පසු කළ හැකි දේවල් - 01:22 රජයේ විශ්වවිද්‍යාල - 02:04 විවෘත විශ්වවිද්‍යාලය - 05:02 NVQ - 08:04 ඩිප්ලෝමා - 11:27 වෘත්තීය සුදුසුකම් - 13:00 රැකියාව + ඉගෙනීම - 15:13 උ/පෙළ නැවත කිරීම - 15:53 කුසලතා - 17:05 සුදුසු මාර්ගය තෝරාගැනීම - 8:48 අවසානය - 20:08 A/L විභාගය අවසන් කළාට පස්සේ බොහෝ දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි “දැන් මම මොකද කරන්නේ?” කියන එක. University යන්න පුළුවන්ද? 🤔 University යන්න බැරි වුණොත් මොකද කරන්නේ? Job එකකට යනවද? Diploma එකක්ද? NVQ / Vocational Course එකක්ද? Professional Qualification එකක්ද? A/L නැවත කරනවද? මේ වීඩියෝ එකෙන් A/L පස්සේ ඔබට සලකා බලන්න පුළුවන් ප්‍රධාන අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ග ගැන සරලව කතා කරනවා. 📌 මේ වීඩියෝ එකෙන් කතා කරන ප්‍රධාන මාර්ග: 🏛️ State University 🎓 Open University 🛠️ NVQ / Vocational Education 📚 Diploma & Higher Education 💼 Professional Qualifications 💰 Job + Study 🔄 A/L නැවත කිරීම 🧠 Skills Development ඒ වගේම ඔබට ගැළපෙන මාර්ගය තෝරාගැනීමේදී සලකා බලන්න ඕන කැමැත්ත, හැකියාව, Career Goal, ආර්ථික තත්ත්වය සහ ඉදිරි අවස්ථා ගැනත් කතා කරනවා. 🎓 තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සඳහා වැදගත් ආයතන හා වෙනත්ල වැදගත් වෙබ් අඩවි 🔹 TVEC – Tertiary and Vocational Education Commission 🌐 www.tvec.gov.lk 🔹 UoVT – University of Vocational Technology 🌐 uovt.ac.lk 🔹 DTET – Department of Technical Education and Training 🌐 dtet.gov.lk 🔹 VTA – Vocational Training Authority of Sri Lanka 🌐 www.vtasl.gov.lk 🔹 NAITA – National Apprentice and Industrial Training Authority 🌐 www.naita.gov.lk 🔹 NYSC – National Youth Services Council 🌐 www.nysc.lk 🔹 CGTTI – Ceylon-German Technical Training Institute 🌐 germantec.lk 🔹 The Open University of Sri Lanka (OUSL) 🌐 www.ou.ac.lk 💡 මතක තියාගන්න: A/L ඉවරයි කියන්නේ ඔබේ අධ්‍යාපනය හෝ ජීවිතය ඉවරයි කියන එක නෙමෙයි. ඒක ඔබේ ඊළඟ පියවර තෝරන අවස්ථාවක්. 👇 ඔබ A/L පස්සේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? Comment එකක් දාලා අපිත් එක්ක බෙදාගන්න. 📢 මේ වීඩියෝ එක A/L අවසන් කළ ඔබේ යාළුවන්ටත් Share කරන්න. 🔔 තවත් අධ්‍යාපනික සහ Career Guidance වීඩියෝ සඳහා Channel එක Subscribe කරලා Bell 🔔 එකත් On කරගන්න. #AL2026 #ALAfter #ALResults #CareerGuidance #SriLanka #University #NVQ #Diploma #ProfessionalQualifications #Alevel