Перейти к содержимому

නිරුවත් කර මහ මඟ මරා දැමූ කතරගම අවුරුදු කුමාරිය | ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව #law #thiliniperera

THILINI PERERA

0:00 / 0:00

නිරුවත් කර මහ මඟ මරා දැමූ කතරගම අවුරුදු කුමාරිය | ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව #law #thiliniperera

152 795 просмотров · 1 год назад
THILINI PERERA
158 тыс. подписчиков
152 795 просмотров · 1 год назад
ජ්‍යේෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා සමඟ සුප්‍රසිද්ධ ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව පිළිබඳ කරන ලද සාකච්ඡාවකි. Interview with Mr. Darshana Kuruppu, Senior Counsel Premawathi Manamperi Case Wijesuriya Vs. the State 77NLR 25 මෙරට ඓතිහාසික නඩු තීන්දුවන් වන ප්‍රේමවතී මනම්පේරි ඝාතන සිදුවීමට අදාලව අධිකරණයේ විභාග වූ නඩුවේ කරුණු සම්බන්ධව ජ්‍යේෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා සමග කරන ලද සාකච්ඡාවකි. එම කරුනු අධ්‍යයනය කරමින් නීති දැනුම බෙදා හැරීම සඳහා තම කාලය කැපකළ නීතිඥ දර්ශන කුරුප්පු මහතාට විශේෂ ස්තුතිය පුද කරන අතර Wijesuriya Vs. the State 77NLR 25 හෙවත් ප්‍රේමවතී මනම්පේරි නඩුව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට කියවා අධ්‍යයනය කිරීමට ද හැකිය. All rights reserved #thiliniperera #law #criminaljustice #darshanakuruppu #lawyer #neethikathalu #neethi