Перейти к содержимому

Hamuwuna | Sangeethe Teledrama Theme Song | TV Derana

eTunes

0:00 / 0:00

Hamuwuna | Sangeethe Teledrama Theme Song | TV Derana

4 154 356 просмотров · 7 л. назад
eTunes
1,21 млн подписчиков
4 154 356 просмотров · 7 л. назад
Hamuwuna | Sangeethe Teledrama Theme Song | TV Derana Available on Spotify, Apple Music/iTunes, Deezer & more Stream / Download: https://etunes.lnk.to/Hamuwuna ♪Spotify: https://spoti.fi/3XOp5zw ♪Apple Music: https://apple.co/3WIrcDH ♪Deezer: http://bit.ly/3kRiuWL ♪Amazon Prime Music: https://amzn.to/40dXg5j ● Artist - Lavan Abhishek & Kamani Lasantika ● Melody & Music - Nimesh Kulasinghe ● Lyrics - Saman Edirimunee ● Mixing & Mastering - Amith Guru ____________________________________________________________________ Enjoy & stay connected with us! 👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube 👉 Like us on Facebook:   / etunesrecords   👉 Follow us on Twitter:   / etuneslk   👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes 👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes LYRICS හමුවුනා පුරුදු සුවදක් නුරා සිහිනෙන් කී රහසේ.. හැගුමන් පෑ දෑසේ.. නැවතුනා ගැහෙන හදවත පුරා දෑළේ නෙතු දෑළේ.. රහසින් කී ආලේ.. ඇස්වහ වැදෙනා සිනහව පිපුනා සදලුතලයේ... මං ගැන හොයනා කුමරෙක් උන්නා දෝ මදුමල් කැලයේ... මම ඉදහිට මගතොට නෙත් හමුවන විට නොකියා කියූ දේ... තව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හද රිදුම් දේ... බිදුණු හදවත් එකතු වෙන කාලේ... 💕 ගයමු දවසක ජිවිතේ තාලේ... 🎶 තරු ඇසිපිය නොපියා.. මගෙ තුරුලට වීලා.. හිතේ ආදරේ ගී රහසින් මුමුණනවා... සද මඩලට එබිලා.. සුසුමක සුව තවරා.. මගේ ජිවිතේ රහසේ මල්පෙති අතුරනවා... ඇස්වහ වැදෙනා සිනහව පිපුනා සදලුතලයේ... මං ගැන හොයනා කුමරෙක් උන්නා දෝ මදුමල් කැලයේ... මම ඉදහිට මගතොට නෙත් හමුවන විට නොකියා කියූ දේ... තව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හද රිදුම් දේ... බිදුණු හදවත් එකතු වෙන කාලේ... 💞 ගයමු දවසක ජිවිතේ තාලේ... 🎶 #Hamuwuna #Sangeethe #Teledrama #eTunes