Mount Everest Base Camp Trek, part - 03 |Namche Bazaar To Tengboche | හිම කදු මැදින් සීතලේ ගිය ගමනක්
Dinesh A Pathum
0:00 / 0:00
Mount Everest Base Camp Trek, part - 03 |Namche Bazaar To Tengboche | හිම කදු මැදින් සීතලේ ගිය ගමනක්
74 783 просмотра · 2 г. назад
Dinesh A Pathum
203 тыс. подписчиков
74 783 просмотра · 2 г. назад
එවරස්ට් බේස් කෑම්ප් දක්වා ගිය දින දොලහක සංචාරයේ සුන්දරත්වය සහ එහි දී ලද අත්දැකීම් මූලික කොටගෙන නිර්මාණය කල රූප රචනාවේ තෙවන කොටස
නේපාලයේ කදුකර ජනතාව අතර සිටින කදු නගින්නන් ලෙසට නම් දරා ඇති ශර්පා වරුන්ගේ අගනුවර වන "නම්චේ බසාර්" ගම්මානයේ සිට "ටෙන්සින් නෝර්ගේ" ශර්පා වරයාගෙව් පිළිරුව ඉදි කොට ඇති කදු මුදුන හරහා ඉතා දුශ්කර ගමනකින් අනතුරුව "ටෙන්ග්බෝචේ" ගම්මානය දක්වා ගිය ගමනත් ඉන් අනතුරුව එම ප්‍රදේශයේ ඇති විශාලතම පංසල වන "ටෙන්ග්බෝචේ පංසලට" යාමටත් අපට මේ ගමනේ දී හැකි විනි.
හිම කදු වලින් වට වී ගත් හිම වලින් වැසී ගිය මාර්ග ඔස්සේ ගමන් කල මේ සොදුරු ගමන සැබැවින්ම අපගේ මතකයන් තුල සදාකල්හිම නොමැකෙන මතකයක් ලෙස පවතිනු ඇත.
මීලග කොටසින් අප මෙතෙක් අප ජීවිතයේ තරණය කල උසම කදු මුදුන දක්වා ගිය සංචාරයෙන් මුන ගැසෙමු.
එතෙක්
ආයුබෝවන් මම දිනේෂ්.