✔ උදේ කෑමට පෝෂ්‍යදායක රුලං අල රොටි විනාඩි 10න් Semolina Ala roti by Apé Amma (ටෝස්ටර් සැන්ඩ්විච්)
Apé Amma
0:00 / 0:00
✔ උදේ කෑමට පෝෂ්‍යදායක රුලං අල රොටි විනාඩි 10න් Semolina Ala roti by Apé Amma (ටෝස්ටර් සැන්ඩ්විච්)
209 106 просмотров · 6 л. назад
Apé Amma
3,36 млн подписчиков
209 106 просмотров · 6 л. назад
1 cup semolina (180g)
4 tbsp plain flour
1/4 tsp baking soda
4 tbsp curd
1 1/2 cup water
3 boiled potatoes (small)
7-8 red onion
1/2 tsp cumin seeds
1/2 tsp mustard seeds
1 tamarind seed
1/4 tsp chili powder
1/2 tsp salt
1/4 tsp black pepper
1/4 tsp turmeric powder
10 curry leaves springs
rampa
1 tbsp oil
රුලං කෝප්ප 1 (ග්‍රෑම් 180)
පාන් පිටි මේස හැඳි 4ක්
බේකින් සෝඩා තේ හැඳි 1/4
මුදවපු කිරි මේස හැඳි 3ක්
වතුර කෝප්ප 1 1/2
තම්බපු පුංචි අල ගෙඩි 3ක්
රතු ළුෑණු ගෙඩි 7-8ක්
සූදුරු තේ හැඳි 1/2
අබ තේ හැඳි 1/2
සියඹලා ඇට 1
මිරිස් කුඩු තේ හැඳි 1/4
ලුණු කුඩු තේ හැඳි 1/2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
කහ කුඩු තේ හැඳි 1/4
කරපිංචා ඉති 10ක් පමණ
රම්පේ කෑල්ලක්
පොල් තෙල් මේස හැඳි 1
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma Rulan Ala roti