Find most powerful man within you - බලවන්තම මිනිසා වෙන්න - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk
0:00 / 0:00
Find most powerful man within you - බලවන්තම මිනිසා වෙන්න - By Mentor | Coach Bhathiya Arthanayake
27 760 просмотров · 1 год назад
Motivation.lk
310 тыс. подписчиков
27 760 просмотров · 1 год назад
ඔබ සාර්ථකත්වය සඳහා යන මේ ගමන බාධාවන් රහිත එකක් නෙවෙයි. එය පිටතින් වගේ ම, ඇතුලතින් පැමිණෙන බාධා රැසකින් පිරුණු චාරිකාවක්. අපිට පිටතින් පැමිණෙන කරදර නිසා අපගේ ගමන මඟ හැරෙන බව සිතුවත්, සැබෑ ලෙසින් ම අපේ ගමන ප්‍රමාද වෙන්නේ අපගේ අභ්‍යන්තරය ශක්තිමත් නොවෙන නිසා.
මේ නිසාවෙන්, අද මේ විඩියෝව අපි උපයෝගී කරගන්නේ මේ කතාව ඔබට කියන්නට. ඔබ ඇතුලාන්තයෙන් සන්සුන් වන තරමට දිනන්නේ කොහොමද කියන එක අපි කියන්නේ, අපූරු උදාහරණ රැසක් ගෙන හැර පාමින්.
මේ විඩියෝව බලන්න. ඒ වගේ ම, තවත් කෙනෙකුට නැරඹිම සඳහා Share කරන්න. විඩියෝව අවසානයේ Comment එකක් තියන්න, Like එකක් දාන්න අමතක කරන්න එපා.
TEAM Coach Bhathiya
Coach Bhathiya Messenger Channel Link එක - https://www.messenger.com/channel/bha...
Coach Bhathiya Whats app Channel Link එක -
https://whatsapp.com/channel/0029Va7B...
SUBSCRIBE BUTTON එක Click කරලා දෙලක්ෂ අසූ දහසකට අධික අපේ හිතවතුන් ගොන්නට එකතු වෙන්න.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiත්