Malin Malata Bambaru Ragana Karaoke (Without Voice) මලින් මලට බඹරු රඟන කැරෝකේ
Honeybirds Karaoke
0:00 / 0:00
Malin Malata Bambaru Ragana Karaoke (Without Voice) මලින් මලට බඹරු රඟන කැරෝකේ
97 666 просмотров · 3 года назад
Honeybirds Karaoke
126 тыс. подписчиков
97 666 просмотров · 3 года назад
🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Sherly Wijayantha
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Sherly Wijayantha
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Sherly Wijayantha
🌟★彡𝕊𝕙𝕚𝕣𝕝𝕖𝕪 𝕎𝕒𝕚𝕛𝕒𝕪𝕒𝕟𝕥𝕙𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Mal Mal Hina Obe Muwe Karaoke / මල් මල් හිනා ඔබේ මුවේ කැරෝකේ
• Mal Mal Hina Obe Muwe Karaoke (Without Voi...
Kawadada Aye Enne Hamuwanna Ma Ithin Karaoke / කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින් කැරෝකේ
• Kawadada Aye Enne Hamuwanna Ma Ithin Karao...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
මලින් මලට බඹරු රඟන
මේ සැන්ඳෑවේ
ඇයයි මමයි හමුවීලා
පෙම් හසරැල්ලේ
මලින් මලට බඹරු රඟන
මේ සැන්ඳෑවේ
ඇයයි මමයි හමුවීලා
පෙම් හසරැල්ලේ
ආදරයේ සිත් පිබිදී
එයි නළ රැල්ලේ
අපිත් අපේ ලොව තනිවෙමු
සොඳුරු සැඳෑවේ
අපිත් අපේ ලොව තනිවෙමු
සොඳුරු සැඳෑවේ
අහසෙ දිලෙන තරු යායට
පාවෙලා යමූ
තරු ගොමුවේ මුතු සලුවක
සැඟවිලා ඉමූ
අපිත් අපේ ලොවක මිහිරි
සුවය ලැබ ගමූ
අපි දෙන්නා සැන්දෑවේ
ගී පද ගයමූ
මලින් මලට බඹරු රඟන
මේ සැන්ඳෑවේ
ඇයයි මමයි හමුවීලා
පෙම් හසරැල්ලේ
මලින් මලට බඹරු රඟන
මේ සැන්ඳෑවේ
ඇයයි මමයි හමුවීලා
පෙම් හසරැල්ලේ
ආදරයේ සිත් පිබිදී
එයි නළ රැල්ලේ
අපිත් අපේ ලොව තනිවෙමු
සොඳුරු සැඳෑවේ
අපිත් අපේ ලොව තනිවෙමු
සොඳුරු සැඳෑවේ
හනි හනිකට රැල්ල ඇවිත්
වැල්ල සිඹිනවා
රල පතරේ පෙනපිඬු අප
ගත දැවටෙනවා
දවස ගෙවී දැයක අඳුරු
නෙතට දැනෙනවා
අපි දෙන්නා සැන්ඳෑවේ
ගී මුමුණනවා
මලින් මලට බඹරු රඟන
මේ සැන්ඳෑවේ
ඇයයි මමයි හමුවීලා
පෙම් හසරැල්ලේ
මලින් මලට බඹරු රඟන
මේ සැන්ඳෑවේ
ඇයයි මමයි හමුවීලා
පෙම් හසරැල්ලේ
ආදරයේ සිත් පිබිදී
එයි නළ රැල්ලේ
අපිත් අපේ ලොව තනිවෙමු
සොඳුරු සැඳෑවේ
අපිත් අපේ ලොව තනිවෙමු
සොඳුරු සැඳෑවේ
අපිත් අපේ ලොව තනිවෙමු....
සොඳුරු සැඳෑවේ