Mundagiriya - Kadugannawa, Sri Lanka Lk | මුණ්ඩගිරියෙන් ආරුක්කු පාලමට. #railway #archbridge
The Travel Tulip
0:00 / 0:00
Mundagiriya - Kadugannawa, Sri Lanka Lk | මුණ්ඩගිරියෙන් ආරුක්කු පාලමට. #railway #archbridge
121 просмотр · 1 г. назад
The Travel Tulip
1,21 тыс. подписчиков
121 просмотр · 1 г. назад
මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගය අසබඩ පිහිටි හුදෙකලා කඳු ගැටයක් වූ මුණ්ඩගිරිය කඳු මුදුනත්, වසර සිය ගණනකට පෙර අතහැර දැමූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රථම ආරුක්කු පාලම ලෙස සැලකිය හැකි, අද වන විට කැලයෙන් වැසී ගත් නමුත් තවමත් ශක්තිමත්ව වැජබෙන ආරුක්කු තුනේ පාලම සොයා අප ගිය ගමන.