ජීවිතයේ ගොඩ යන්න ලේසිම රට ඉතාලිය | The easiest country to live in is Italy | Viaggio 19
Viaggio 19
0:00 / 0:00
ජීවිතයේ ගොඩ යන්න ලේසිම රට ඉතාලිය | The easiest country to live in is Italy | Viaggio 19
2 714 просмотров · 2 года назад
Viaggio 19
40,2 тыс. подписчиков
2 714 просмотров · 2 года назад
#italy #immigrants #srilankan
කට්ටක් කාලා හරි ගොඩ යන්න ඕනා කියලා හිතන කෙනෙක්
එන්නම ඕනා රටක් තමයි
ඉතාලිය කියන්නේ.
ඉතාලිය කියන්නේ රත්තරං වටින පිං බිමක්
ශුද්ධවූ දේශයක්
ඉතාලිය කියන්නේ ශුද්ධවන්තයින් ගණනාවකගේ පාද ස්පර්ශය ලබපු රටක්.
ඉතාලියට ආව හැම ලාංකිකයෙකුටම හරි ගියා මිසක
වැරදුන ලාංකිකයෙක් නම් නැති තරම්
ඉතාලියට ආව ලංකිකයෙකුට
වැරදුවානම් වැරදුනානම් වැරදුනේ
ලංකාවේ ඉදන් අරගෙන ආව මාන්නය බිමින් තියන්න බැරි වුන හින්දා
ලංකාවේදී දොස්තර වුනත්
ලංකාවේදී ඉංජිනියර් කෙනෙක් වුනත්
ලංකාවේදී ගොවියෙක් වුනත්
ලංකාවේදී කම්කරුවෙකු වුනත්
ඉතාලියේදී ඒ හැමෝම මිනිස්සු විතරයි.
කොළඹ රෝයල් එකේ ඉගෙන ගත්තත්,
වනාතවිල්ලුයේ පාසලේ ඉගෙන ගත්තත්
ඒ හැමෝම ඉතාලියේදී තවත් එක මනුෂයෙක් විතරයි.
මිනිස්කමට එහා ගියපු කිසිම තරාතිරමක්
ඉතාලියේදී නෑ.
ඒක ලංකාවෙ අයට විතරක් නෙමේ
ඉතාලි ජාතිකයන්ටත් පොදු ධර්මතාවයක්.
ඉතාලියේදී අගමැති වේවා ජනාධිපතිවේවා දොස්තර වේවා කම්කරුවා වෙව්වා
මනුෂයෙකු විතරයි. මහත්මයෙකු විතරයි.
සිංඤෝරේ කෙනෙකු විතරයි.
ඉතින් අපි ලංකාවේ ඉදන් එද්දි අරගෙන ආව තරාතිරම්, මාන්නය
ඉතාලියේදී බිමින් තියන්න බැරි වුනානම්
ඉතාලියේදී වැරදෙන එක
අහන්න දෙයක් නෙමෙයි.
ඒක ලාංකිකයන්ට විතරක් නෙමෙයි.
ඉතාලියට එන හැම රටකම මිනිසුන්ට
ඉතාලි ජාතිකයෝ සලකන්නේ
මිනිස්සු විදිහටම විතරයි.
පහුගිය කාලය තුල ලාංකිකයෝ අතින් සිදුවුනු
යම් යම් හුදකලා සිද්දීන් කීපයක් නිසා
ඉතාලි ජාතිකයෝ අතර
ලාංකිකයන් කෙරෙහි යම් අපැහැදිලි කමක් තිබුනත්
සමස්ථයක් විදිහට ඉතාලි ජාතිකයන්
ලාකිකයන්ව පිලිගන්නේ ගොඩක් හොද
සුහදශීලි විශ්වාසය තැබිය හැකි යහපත් මිනිසුන් විදිහට
ඉතාලි ජාතිකයන් අතර ලාංකිකයන්ට
එහෙම තැනක් ලැබෙන්න
අපේ පරම්පරාවට පරම්පරා දෙකකට විතර කලින් ඉතාලියට ආව
මුල් සංක්‍රමනික ලාංකිකයාගේ ඉදලා
මේ වෙනකන් ආපු හැම ලාංකිකයෙක්ම
අඩු වැඩි වශයෙන් දායක වුනා
අද අපිට ඉතාලියේ
අපේ රටේ වගේම ජීවත් වෙන්න
පුලුවන් පරිසරයක් නිර්මාණය කිරීමට
ලාංකික මුල් සංක්‍රමනිකයන් ඇවිත් කාපු කට්ට
ගොඩක් ඉවහල් වුනා
අද අපි ඉතාලිය තුල යම් නිදහසක් බුක්ති විදිනවනම්
අපේ මුල් සංක්‍රමනික ලාංකිකයන්
තමන්ගේ නොවන රටකට ඇවිල්ලා
නොතේරෙන භාෂාවක් කතාකරන මිනිසුන් එක්ක ගැවසිලා
කාපු කට්ට ගොඩක් ඉවහල් වුනා
අද අපි විදින හැම පහසුකමකටම
අද අපි ඉතාලිය තුල ජීවිතයේ යන හැම පාරක්ම
එලි පෙහෙලි කරලා දුන්නාට
අතීතයේ ඉතාලියට ආපු
මුල් සංක්‍රමණික ලාංකිකයාගේ ඉදලා
අපිට කලින් ආව හැම ලාංකිකයෙකුටම ස්තූතියි කියන්න අමතක කරන්න හොද නෑ.
සටහන
ලකිත් ශ්‍යාමන්
-------------------------------------------------------------------------------------------
A person who thinks that he needs to eat a lot and get better
It is a country that needs more and more
Italy is.
Italy is a land worth its weight in gold
A holy land
Italy is a country where the feet of many saints have touched.
Every Sri Lankan who came to Italy was fine
There is hardly a Sri Lankan who has made a mistake
For a Sri Lankan who came to Italy
If it's wrong, it's wrong
Because they could not keep the flour brought from Sri Lanka
Although a doctor in Sri Lanka
Although an engineer in Sri Lanka
Even if he is a farmer in Sri Lanka
Although a worker in Sri Lanka
In Italy they are all just people.
Though studying at Colombo Royal,
Even though he studied at school in Vanathavillu
All of them are just another human being in Italy.
No level beyond humanity
Not in Italy.
It is not only for people in Sri Lanka
A common doctrine for Italians.
In Italy, the worker was the prime minister, the president, or the doctor
Just a human. Just a gentleman.
Only a gentleman.
So when we came from Sri Lanka, we brought the rank and dignity
If it could not be put down in Italy
What goes wrong in Italy
It's not something to ask.
It is not only for Sri Lankans.
For people from all countries who come to Italy
Italians consider
Just as people.
What happened at the hands of Sri Lankans in the past
Because of some isolated incidents
Among the Italians
Although there is some ambiguity towards the Sri Lankans
Italians as a whole
People are very well accepted
As good people who can be trusted
For Sri Lankans among Italians
Get such a place
Came to Italy about two generations before our generation
Since the early Sri Lankan immigrants
Every Sri Lankan who has come so far
More or less contributed
Today we are in Italy
Live like in our country
To create an enabling environment
The grooves where the early Sri Lankan immigrants came and ate
It helped a lot
If today we can prove some freedom in Italy
Our first immigrant Sri Lankans
Having come to a country that is not their own
Hanging out with people who speak an incomprehensible language
It helped a lot
For every facility we drill today
Today we go through life in Italy
Even though it was cleared
who came to Italy in the past
Since the early Sri Lankan immigrants
It is not good to forget to say thank you to all Sri Lankans who came before us.
Lakit Shyaman
🔰 GEAR WE USING VEDIO
Apple IPhone 13 Pro #iphone13pro
DJI MINI 3 PRO #djimini3pro
FOLLOW US ON SOCIAL MEDIA
➜Facebook : / viaggio19
➜Instagram : / viaggio__19
➜TikTok : / il_viaggio_19. .
🔰 Special Credits
◼️ Youtube Audio Library - https://bit.ly/3wMtYLp
◼️ https://introdownload.com
◼️ https://motionarray.com/
Music :
◼️ Allemande (Sting) by Wahneta Meixsell
◼️ Good Starts by Jingle Punks