Перейти к содержимому

BANKING හඳුන්වාදීමේ වැඩසටහන

PearlGate Campus | PG CAMPUS

0:00 / 0:00

BANKING හඳුන්වාදීමේ වැඩසටහන

636 просмотров · Трансляция закончилась 12 дн. назад
PearlGate Campus | PG CAMPUS
436 подписчиков
636 просмотров · Трансляция закончилась 12 дн. назад
⭕බැංකු රැකියාවක් සිහිනය ද?⭕ උසස්පෙල කුමන විෂය ධාරාවකින් හැදැරුවත්,(2024/2025/2026 AL) 🟥ශ්‍රි ලංකා මහ බැංකුව විසින් බැංකු හා මුල්‍ය වෘත්තිකයන් බිහිකිරිමට පිහිටවු ශ්‍රි ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) DIPLOMA IN BANKING & FINANCE (DBF) හදාරා 🟩 සිමාවාසික පුහුණු අවස්ථා සමඟින් බැංකු ක්ෂේත්‍රයට පියනඟන්න. 🟥 දැනටමත් බැංකු හා මුල්‍යය ක්ෂේත්‍රයේ රැකියා නියුතු සැමට ද උසස්විම් සහ වැටුප් වැඩිවිම් සඳහා හැදැරිය යුතු එකම පිලිගත් වෘත්තීය සුදුසකම හැදැරිමට සම්බන්ධවිමට හැක. ✅රාත්‍රි online සජිවි දේශන| රෙකොඩින් ලබාදේ. ✅බැංකු හා මුල්‍යය ක්ෂේත්‍රයේ වෘත්තීය සහ අධ්‍යාපනික සුදුසුකම් සහිත IBSL BANKING සඳහා ඉගැන්විම් අත්දැකිම් සහිත කථිකාචාර්යය මණ්ඩලය 🟦දැරිය හැකි ගාස්තු 📥 සම්බන්ධවිමට 076 558 3390 අංකයට Banking ලෙස වට්සප් පණිවිඩයක් යොමුකරන්න . #IBSL #IBSLBanking #BankingFinance #IBSLBankingDiploma #BankingDiplomaSL #BankingCareers #BankingJobsSL#IBSL #IBSLBankingDiploma #BankingDiploma #BankingCourse #BankingCareer #FinanceCareer #BankingStudies #BankingEducation #AfterAL #AfterOL #DiplomaCourses #ProfessionalQualification #FinanceStudents #BankJobs #BankingJobs #FutureBanker #FinanceProfession