Перейти к содержимому

Minoxidil වල හොඳ - නරක _ ප්‍රෂ්න 10 ක්| Dr.Chiranjaya | hair loss treatment | ‪@DrChiranjayaEkanayake‬

Dr Chiranjaya Ekanayake

0:00 / 0:00

Minoxidil වල හොඳ - නරක _ ප්‍රෂ්න 10 ක්| Dr.Chiranjaya | hair loss treatment | ‪@DrChiranjayaEkanayake‬

77 497 просмотров · 2 года назад
Dr Chiranjaya Ekanayake
29,6 тыс. подписчиков
77 497 просмотров · 2 года назад
මිනොක්සිඩිල් ( Minoxidil ) දැනට ලෝකය පුරා හිසකෙස් යාම සන්දහා පාවිච්චි කිරීනට වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන ඖෂධයක්.මෙය භාවිතා කිරීමේදී ඔබට ඇතිවන ප්‍රෂ්න ගණනාවක් පිළිබන්දව නිරාකරණය කර දීම ඉතා කාලෝචිතයැයිසිතුනා. 0:00 හැඳින්වීම. 1:21 Minoxidil පිළිබඳ වෛද්‍යවරුන්ගේ පිළිගැනීම. 2:27 Minoxidil ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කළ හැකිද? 3:48 Minoxidil හිසකෙස් යාම වළක්වාලන ආකාරය. 4:43 Minoxidil භාවිතය හෝමෝනගත හිසකෙස් යාමට පමණක් ද? 5:58 Minoxidil පිරිමි පාර්ශවයේ රැවුල වර්ධනයට භාවිතා කළ හැකිද? 7:10 Minoxidil ආලේප කළ යුතු ප්‍රමාණය සහ කාලය. 8:43 Minoxidil වල ප්‍රතිඵල වර්ධනය කර ගත හැකි ක්‍රම. 9:49 Minoxidil සමඟ වෙනත් ආලේපන සහ ස්නානය. 11:41 Minoxidil භාවිතය සහ අතුරු ආබාධ. 12:55 Minoxidil සහ වෛද්‍ය විද්‍යාවේ නවීන සොයාගැනීම්. 14:56 අවසානය. Title: Minoxidil Lotion for Hair Loss: Benefits, Usage, and Side Effects Description: Looking for an effective solution for hair loss? Discover the benefits of Minoxidil lotion! In this video, we delve into how Minoxidil works to promote hair growth, the best way to use it, and what you need to know about potential side effects. Whether you're experiencing male or female pattern baldness, Minoxidil could be the answer you're looking for. Don't forget to like, share, and subscribe for more expert advice on hair care and treatments! Tags: HairLoss Minoxidil HairGrowth HairCare Dermatology HealthyHair ScalpTreatment BaldnessSolution HairRegrowth MinoxidilLotion HairHealth HairThinning BeautyTips CosmeticDermatology hairlossinwomen hairlossinmen baldnesssolution minoxidilsinhala minoxidilsrilanka Music track credit goes to : Ice Cream - Joey Pecoraro #minoxidil #hairloss @HealthySkinlk