දෙමළ ගණන් කිරීම 1–10 | Tamil Numbers for Kid
Sarani Learning Academy
0:00 / 0:00
දෙමළ ගණන් කිරීම 1–10 | Tamil Numbers for Kid
182 просмотра · 6 дн. назад
Sarani Learning Academy
461 подписчик
182 просмотра · 6 дн. назад
📚 අද පාඩම – දෙමළ
🔢 1 සිට 10 දක්වා දෙමළෙන් ගණන් කරමු!
මෙම පාඩමෙන් පුංචි දරුවන්ට 1 සිට 10 දක්වා සංඛ්‍යා දෙමළෙන් කියවීමට සහ හඳුනා ගැනීමට ඉගෙන ගත හැකියි.
🌟 දෙමළ සංඛ්‍යා හඳුනා ගනිමු.
🌟 නිවැරදිව උච්චාරණය කරමු.
🌟 විනෝදයෙන් දෙමළ ඉගෙන ගනිමු.
🎓 ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා.
❤️ Sarani Learning Academy
Learn • Play • Grow ❤️
#දෙමළ #දෙමළගණන්කිරීම #TamilNumbers #1to10 #LearnTamil #Grade3Tamil #தமிழ்எண்கள் #SaraniLearningAcademy