ලෝක විනශය හා නැවත හටගැනීම | සත්ත සුරියුග්ගමන සූත්‍රය | කල්ප විනාශය | Nauyane Ariyadhamma Maha Thero
Theravada ථේරවාද
0:00 / 0:00
ලෝක විනශය හා නැවත හටගැනීම | සත්ත සුරියුග්ගමන සූත්‍රය | කල්ප විනාශය | Nauyane Ariyadhamma Maha Thero
4 350 просмотров · 4 года назад
Theravada ථේරවාද
110 тыс. подписчиков
4 350 просмотров · 4 года назад
අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම මහා ථේර|nauyane ariyadhamma maha thero
සත්ත සුරියුග්ගමන සූත්‍රය
The End of the World According to Lord Buddha
කල්ප විනාශය|ලෝක විනාශය|Saththa Suriyodmana Sutta|ven.ariyadhamma THERAVADA
අපවත්වී වදාළ බෝධිසත්ව ගුනෝපේත අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ සිදුකල දහස් ගණන් වූ ධර්ම දේශනා සමුහයෙන් අතලොස්සක්මෙම සූත්‍රයේදී අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ඉරවල් සතක් පායා මේ මහා පෘථිවිය මුළුමනින් ම විනාශ වී යන ආකාරයත් ඒ තුළින් සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවයත් මනාකොට පෙන්වා දෙනු ලබයි.පිටසක්වල ජීවීන්, පෘතුවිය හා සමාන්තර ලෝක | අපේ බුදුරදුන් විශ්වය ගැන දේශනා කල විශ්මිත විස්තරය !!කල්ප විනාශය හා මෛත්‍රී බුදුන්ගේ පහල වීම -Kalpa winashaya & Maithree Budunge pahala wima
අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්.
හේතු වේවා
තෙරුවන් සරණයි
#නා උයනේ අරියධම්ම මාහිමිපාණන්නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ වරක් මෙසේ පැවසූ සේක.” මම මේ සමාදන් වෙලා පවාරණය කළේ මගේ 55 වෙනි වස් කාලය.මේ කාලය තුලදී එකම වස් කාලයක් වත් කැඩුනේ නෑ.දෙපාරක් පසු වස් සමාදන් වෙන්න වුනා නොවැළැක්විය හැකි හේතු නිසා” එසේම වරක් උන්වහන්සේ වහන්සේ වදාරා සිටියේ දැන දැන තමන් වහන්සේ අතින් කුඩා හෝ ඇවැතක් සිදු නොවී ඇති බවය. බුද්ධකාලීන මහතෙරුන් වහන්සේලා ගෙන් පසු මෙවැනි සිංහ නාදයක් භික්ෂුන් වහන්සේ නමක් අතින් ඇසෙන්නේ ඉතා කලාතුරකින්ය.
සියලු දානයන් අතර අග්‍ර වූ ධර්මදානය පිණිස මෙම ධර්ම දේශනාව ඔබේ මිතුරන් අතරේ Share කරන්න.