Перейти к содержимому

Aradhana - Gayan Gunawardana / Mahesha Sandamali | Maharani Teledrama Theme Song | eTunes

eTunes

0:00 / 0:00

Aradhana - Gayan Gunawardana / Mahesha Sandamali | Maharani Teledrama Theme Song | eTunes

182 784 просмотра · 1 год назад
eTunes
1,21 млн подписчиков
182 784 просмотра · 1 год назад
Aradhana - Gayan Gunawardana / Mahesha Sandamali / Udara Samaraweera | Maharani Teledrama Theme Song ℗ 2025 eTunes Available on Spotify, Apple Music / iTunes, Deezer & more Stream / Download: https://etunes.lnk.to/Aradhana ♪Spotify: https://etunes.lnk.to/Aradhana/spotify ♪Apple Music: https://etunes.lnk.to/Aradhana/applem... ♪Deezer: https://etunes.lnk.to/Aradhana/deezer ♪Tik Tok: https://vt.tiktok.com/ZSS2GwL1F/ ● ARTIST | Gayan Gunawardana / Mahesha Sandamali ● LYRICS | Kusala Vidanapatirana ● MUSIC | Udara Samaraweera ___________________________________ ✍🏻 LYRICS ආරාධනා නෙතේ.. පලදලා.... පාවී ඇවිත් තටු ලැබිලා.... පෑපෙම් සිනා හිතේ.. හැංගිලා... මායම් කලා පිණි වරුසා..... ආකාහයේ නුඹ ඇදෙන්නෙ මටත් හොරා... බාදුරා.. රාතිුයේ...සිත තෙමන්න හැගුම් පොවා.. මග නොදැනා ආ දා සිනා සෙනා මලක් ඔයා මගහැරෙනා බාධා කදු තිබුනා සොදුරේ.... ලුහුබදිමී පේුමී... සරන්නෙමී කොපුල් සොයා... සගවනු බෑ ආයේ ඇස අගෙහී දිලිහේ.... සරා ගින්න ඇවිලී නිවා ගන්න නොහැකී දරා ගන්න බෑ කාරණා මේ.. දවා ශ්වේත මිහිදුම් මවා ගන්න නොහැකී බොහෝ කාරනා සිත දනිමී... සිනා වී දිනා ගන්න මේ වේදනා... දැනෙනවා..හැගෙනවා...ඇහෙනවා..ද ඈත ගී.... ලුහුබදිමී පේුමී... සරන්නෙමී කොපුල් සොයා... සගවනු බෑ ආයේ ඇස අගෙහී.. දිලිහේ.... මග නොදැනා ආ දා සිනා සෙනා මලක් ඔයා මගහැරෙනා බාධා කදු තිබුනා සොදුරේ.... ___________________________________ #etunes #aradhana #gayangunawardana #maheshasandamali #maharaniteledramathemesong #kusalavidanapatirana #udarasamaraweera #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs2025