මරණ පරීක්ෂණයෙන් හෙළි වූ නොසිතූ ඇත්ත 😱😱☠️☠️🔥🔥
Storytime with Ruu
0:00 / 0:00
මරණ පරීක්ෂණයෙන් හෙළි වූ නොසිතූ ඇත්ත 😱😱☠️☠️🔥🔥
70 просмотров · 3 дня назад
Storytime with Ruu
41 подписчик
70 просмотров · 3 дня назад
🕵️♀️ මරණ පරීක්ෂණයෙන් හෙළිවන නොසිතූ රහස
පළමු සිදුවීමෙන් පසු පරීක්ෂණය තවත් ගැඹුරට යනවා… 🔎
මළසිරුරේ තිබෙන සාක්ෂි එකින් එක පරීක්ෂා කරන අතරතුර, සිදුවීම ගැන මෙතෙක් තිබූ සැකයන් වෙනස් කරන තොරතුරු කිහිපයක් හෙළි වෙනවා.
වෛද්‍ය බෙක්ගේ මරණ පරීක්ෂණය, යුක්තිය සොයන පරීක්ෂක කණ්ඩායම සහ එකිනෙකට සම්බන්ධ වන අභිරහස් සාක්ෂි සමඟ මේ නඩුවේ සැබෑ කතාව සෙමින් එළියට එනවා. 😨
කවුද ඇත්ත කියන්නේ?
කවුද යමක් සඟවන්නේ?
මේ මරණය පිටුපස තියෙන සැබෑ රහස මොකක්ද?
🎭 වර්ගය: Crime | Mystery | Thriller | Investigation
⚠️ මෙම වීඩියෝව කතා මාලාවේ සිදුවීම් සිංහලෙන් විස්තර කරන recap එකකි.
❤️ Storytime with Ruu සමඟ තවත් Crime, Mystery සහ Thriller කතා රසවිඳින්න Subscribe කරන්න.
🔔 Bell එක Click කරලා ඊළඟ කොටස මඟහැරෙන්න නොදෙන්න!
#StorytimeWithRuu #PartnersForJustice #Episode3 #SinhalaRecap #KDramaRecap #CrimeMystery #Mystery #Thriller