සරල ඉංග්‍රීසි වාක්‍ය 25ක් අධ්‍යයනය කරමු
Learn Stylish English in Sinhala
0:00 / 0:00
සරල ඉංග්‍රීසි වාක්‍ය 25ක් අධ්‍යයනය කරමු
840 просмотров · 4 месяца назад
Learn Stylish English in Sinhala
224 тыс. подписчиков
840 просмотров · 4 месяца назад
-එදිනෙදා කථනයේදී අවශ්‍ය වන වාක්‍යය
වෙනස් ආකාරයෙන් කියන්න ඉගෙන ගන්න.
-වාක්‍යවල ව්‍යාකරන කොටස් සරලව අවබෝධ කරගන්න.
-තමන් දන්නා වචනයෙන් නිර්මාණය වෙන තවත් වචන සොයාගන්නා ආකාරය පැහදිලිව ඉගෙන ගන්න ( නාම පදය, නාම විශේෂණය, ක්‍රියා පදය, ක්‍රියා විශේෂණය වෙන් කොට හඳුනා ගන්න)
-වාක්‍යයක් අතීත කාලයෙන්, අනාගත කාලයෙන්, ප්‍රශ්නාර්ථයෙන් නැත යන අර්ථයෙන් ප්‍රකාශ කිරීමට ඉගෙන ගන්න
English Learning Podcast එකට හැමදාම සෙට් වෙන්න