Перейти к содержимому

Gypsies - Owath Wadada Malli (ඕවත් වැඩද මල්ලි) | Official Audio

Gypsies

0:00 / 0:00

Gypsies - Owath Wadada Malli (ඕවත් වැඩද මල්ලි) | Official Audio

320 423 просмотра · 7 лет назад
Gypsies
86,8 тыс. подписчиков
320 423 просмотра · 7 лет назад
Gypsies - Owath Wadada Malli (ඕවත් වැඩද මල්ලි) | Official Audio ♪ Stream & Download Our All Songs ♪ Spotify: https://open.spotify.com/artist/1lnFW... Apple Music:   / the-gypsies   YouTube Music:    / gypsies - topic   Artist: Gypsies X Sunil Perera Lyrics: Music: Digital Media Support: Rusiru Dilshan (Shan) Lyrics: අහගන්න පිළිගන්න බොරු නොකියමි ඔහෙලට ලෝකෙපුරා සැරිසරලා ගිය ගිය තැන කප් ගහලා ආවෙමි මම සියරට බලලා මගේ තියෙන වටිනාකම ඒ උදවිය දැනගත්තම වැඳ වැඳ කිව්වා නවතින්න ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද රජ වැඩකිඩ දෙන්නට උඹ රජ කකුලක්ද හිතල මතල හොයල බලල කෝපි කාලේ මෝඩ කාලේ කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕව කියාපන් මුළු ලොව බය කල ඒ ත්‍රස්‌තවාදියා බින් ලාඩෙන් අල්ලගන්න ජෝජ් බුෂ්ට බැහැලු ඔන්න මට කියනව අල්ලලා දෙන්න ජාත්‍යන්තර ප්‍රශ්නවලට හොට දාන්නේ නැහැනේ මම ඒක නිසා මං බෑ කිව්වා ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද රජ වැඩකිඩ දෙන්නට උඹ රජ කකුලක්ද හිතල මතල හොයල බලල කෝපි කාලේ මෝඩ කාලේ කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕව කියාපන් හොලිවුඩ් පුරයේ නිළි රැජින හමුවෙලා ඇමරිකාවේ සුනිල් ඉන්න ඉඳල මාව මැරී කරන්න කිය කිය වද කෙරුව ජුලියා ... අපේ ගෙදර නෝනා දැනගත්තොත් ජුලී හතයි මල කෙලියයි ඒක නිසා මං බෑ කිව්වා ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද රජ වැඩකිඩ දෙන්නට උඹ රජ කකුලක්ද හිතල මතල හොයල බලල කෝපි කාලේ මෝඩ කාලේ කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕව කියාපන් ලෝකෙම ජනප්‍රිය ගායිකාව මැඩෝනා මාත් එක්ක යුග ගීයක් කියන්න ඕනෙමයි කියල දවස් ගනං පස්සෙන් ආවා අනේ ලංකාවේ ගායිකාවෝ තරහ වේවි එහෙම උනොත් ඒක නිසා මං බෑ කිව්වා ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද රජ වැඩකිඩ දෙන්නට උඹ රජ කකුලක්ද හිතල මතල හොයල බලල කෝපි කාලේ මෝඩ කාලේ කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕව කියාපන් ක්‍රිකට් ලොවේ කුසලානේ ලංකාවට ගෙනෙන්න වට්මොරුත් එක්ක බෑනේ සුනිල් අයිය එන්න ඕනේ සනා බෝයි අඬ අඬ කිව්වා කොච් කරන එක සිම්පල් බෝඩ් එකේ ඇතුලේ කචල් ඒක නිසා මං බෑ කිව්වා ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද රජ වැඩකිඩ දෙන්නට උඹ රජ කකුලක්ද හිතල මතල හොයල බලල කෝපි කාලේ මෝඩ කාලේ කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕව කියාපන් Follow Gypsies On Social Media: Instagram:   / gypsiessrilanka   Facebook:   / bandgypsies   TikTok:   / gypsies_lk   YouTube:    / @the_gypsies   #TheGypsies #Gypsies #OwathWadadaMalli #OwathWadada #GypsiesNewSong #newsinhalasong