Перейти к содержимому

BORALUGODA WALAWAA | ලංකාවේ පැරණි රාජකීය වලව්වක් බලන්න ගිය ගමන! 🇱🇰🔥

Mihiru world

0:00 / 0:00

BORALUGODA WALAWAA | ලංකාවේ පැරණි රාජකීය වලව්වක් බලන්න ගිය ගමන! 🇱🇰🔥

1 947 просмотров · 1 мес. назад
Mihiru world
280 подписчиков
1 947 просмотров · 1 мес. назад
අද වීඩියෝවෙන් අපි යන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ පැරණි ගෘහ නිර්මාණ ශිල්පය එක්ක බැඳුණු සුන්දර Boralugoda Walawwa (බොරළුගොඩ වලව්ව) බලන්නයි. 🇱🇰🏛️ පැරණි වලව්වේ සුන්දරත්වය, ගෘහ නිර්මාණ ශෛලිය, අවට පරිසරය සහ අපට දකින්න ලැබුණු විශේෂ ස්ථාන මේ වීඩියෝවෙන් ඔබටත් දැකගන්න පුළුවන්. 🌿📸 වීඩියෝ එක අවසානය දක්වා බලලා Like 👍 | Comment 💬 | Share 🔄 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා! ❤️ Mihiru Gaming සමඟ තවත් Travel & Sri Lankan Heritage videos බලන්න Subscribe වෙන්න! #BoralugodaWalawwa #Boralugoda #Walawwa #SriLanka #SriLankanHeritage #TravelSriLanka #SriLankaTravel #MihiruGaming