Перейти к содержимому

හද පානේ(දිය ගොඩ සැම තැන ...) | hadapane (diya goda sama thana) | Official Lyrics Video

Sunil Santha Samajaya

0:00 / 0:00

හද පානේ(දිය ගොඩ සැම තැන ...) | hadapane (diya goda sama thana) | Official Lyrics Video

38 259 просмотров · 1 год назад
Sunil Santha Samajaya
7 тыс. подписчиков
38 259 просмотров · 1 год назад
හද පානේ(දිය ගොඩ සැම තැන ...) | hadapane (diya goda sama thana) | Official Lyrics Video #sunilsanthasamajaya ගායනය : ගුරුදෙවි සුනිල් සාන්ත ගී පද : ගුරුදෙවි සුනිල් සාන්ත සංගීතය : ගුරුදෙවි සුනිල් සාන්ත Lyrics දිය ගොඩ හැම තැන කිරි ඉතිරේ ගස් වැල් කිරි මූදේ කිමිදේ මඳ මුදු සුළගින් අප නැළැවෙන්නේ බැබැළෙන හඳ පානේ මගේ පොඩි නංගී කිරි ඉල්ලා දෝත නගා මහ ඉහළ බලා ´ "අම්බිලියෝ" කියමින් නැළැවෙන්නේ බැබැළෙන හඳ පානේ දිය මතු පිට කිරි රැල්ල නැගේ ඔරුවෙක් තනි වී ඈත පෙනේ "හෝ "ගා මුදේ රැල්ල බිදෙන්නේ බැබැළෙන හඳ පානේ වවුලන්ගේ බකමූණන්ගේ නාදේ ඉද හිට මටද ඇසේ අඳුර සොයා ලා මුලු -ගැන්නෙන්නා බැබැළෙන හඳ පානේ Artist | Lyrics | Melody #GuruDeviSunilSantha Like on Facebook - https://shorturl.at/fO4Vw Follow on Instagram - https://shorturl.at/Vz7cx Follow on TikTok - https://shorturl.at/8nQx8 #hadapane #sunilsantha #Gurudevi #sinhalasongs #musichits