අවුරුදු 12 ආදරේට තිත 💔 | හිත රිදවූ බැදීම අත්හැර ඇය නික්ම ගියා
Non Limited Life
0:00 / 0:00
අවුරුදු 12 ආදරේට තිත 💔 | හිත රිදවූ බැදීම අත්හැර ඇය නික්ම ගියා
1 859 просмотров · 6 часов назад
Non Limited Life
39,7 тыс. подписчиков
1 859 просмотров · 6 часов назад
අවුරුදු 12ක ආදරේට තිත 😭 | හිත රිදවන බැදීම අත්හැර දමා ගිය ඇය
"මට තවත් මෙහෙම දුක් විදින්න ඕන නෑ"
පාසල් කාලේ ඉඳන් අවුරුදු 12ක් ආදරේ කරපු මයන්තව අතෑරලා ඉමාලි රට ගියා.
ආදරේ තිබුනා. විවාහයත් ස්ථිර උනා. ඒත් මයන්තගේ නොසලකා හැරීම නිසා ඉමාලිගේ හිත මැරුනා.
කෝල් එකක් නැති, බලන්න එන වෙලාවක් නැති, සතුටක් නැති බැදීමක් තියාගෙන මොකටද?
වීසා එක අතට ආව දවසේ ඉමාලි ගත්ත අවසාන තීරණය මොකක්ද?
මයන්තට දැන් දැනෙන්නේ මොකක්ද?
මේක සත්‍ය සිදුවීමක් මත පදනම් වූ Sinhala Heartbreak Story එකක්.
නොසලකා හැරීම, රිදවීම, Self Love සහ අලුත් පටන් ගැනීම ගැන කතාව.
ඔයා ඉමාලිගේ තැන නම් මොකද කරන්නේ? Comment කරන්න 👇
මේ වගේ තවත් Sinhala Emotional Stories බලන්න Subscribe කරන්න ❤️
#sinhalastory #breakupstory #emotionalstory #12yearlove #selflove #srilanka #sinhalakatha #heartbreak