ඇත්තටම ටැටූ ගහලා ජපන් එන්න බැරිද? | Ryoko 47 | Aloka Tattoos
Ryoko 47
0:00 / 0:00
ඇත්තටම ටැටූ ගහලා ජපන් එන්න බැරිද? | Ryoko 47 | Aloka Tattoos
5 914 просмотров · 3 года назад
Ryoko 47
13,6 тыс. подписчиков
5 914 просмотров · 3 года назад
ආයුබෝවන් කොන්නිචිවා
Welcome to the RYOKO 47 youtube channel.
***************************************
ගොඩක් කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. පොඩ්ඩක් බිසි උනා පහුගිය දවස් ටිකේ. අද ඇත්තටම ටිකක් විශේෂ වීඩියෝ එකක්. ලංකාවේ දක්ෂයෙක් හොයාගෙන තමයි අද වීඩියෝ ඒකේ ගියේ. මෙයා ඇත්තටම ජපානේ ගොඩක් ජනප්රිය කෙනෙක්. ටැටූ වලට කැමති කෙනෙක්නම් අද වීඩියෝ එක ඔයාලට විශේෂයි.
එහෙනම් බලලා හොද නරක කියන්න. දැන් ඉදන් දිගටම වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා.
#ryoko47 #tattoo #alokatattoosjapan
@ryoko47
➡️ Connect with us on Facebook - / ryoko47
______________________________________________________________________
ලස්සනට ටැටූ එකක් කරගන්න ජපනේ ඉන්න අයට,
☑️ Aloka Tatoos japan - https://www.facebook.com/profile.php?...
☑️ Contact Number - 08055355784
ලස්සනට ටැටූ එකක් කරගන්න ලංකාවේ ඉන්න අයට,
☑️ / alokatattoos