හැමෝම පිස්සුවෙන් වගේ හොයපු මිල්ක් කේක් එක!! Milk Cake Recipe - Easy Homemade Cakes
Easy Homemade Cakes
0:00 / 0:00
හැමෝම පිස්සුවෙන් වගේ හොයපු මිල්ක් කේක් එක!! Milk Cake Recipe - Easy Homemade Cakes
215 304 просмотра · 1 год назад
Easy Homemade Cakes
61,9 тыс. подписчиков
215 304 просмотра · 1 год назад
හැමෝම පිස්සුවෙන් වගේ හොයපු මිල්ක් කේක් එක!! Milk Cake Recipe - Easy Homemade Cakes
#milkcake #turkishcake #tresleches #කේක් #srilankancake
රෙසිපිය:
කැරමල් සෝස් එකට:
සීනි 150ග් (කෝප්ප 3/4)
වතුර 120 මි.ලී. (කෝප්ප 1/2)
කෝන් ෆ්ලවර් මේස හැඳි 1 වතුර 60 මි.ලී. (කෝප්ප 1/4)
කිරි එකට:
මිල්ක්මේඩ් 100ග් (කෝප්ප 1/3)
විපින් ක්‍රීම් 120 මි.ලී. (කෝප්ප 1/2)
කිරි 120 මි.ලී. (කෝප්ප 1/2)
විපින් ක්‍රීම් 240 මි .ලී. (කෝප්පයක්)- අමතරව
ස්පොන්ජ් කේක් එකට:
බිත්තර 5
පාන්පිටි 150ග් (කෝප්ප 1)
බේකින් පවුඩර් තේ හැඳි 1
සීනි 150ග් (කෝප්ප 3/4)
වැනිල්ල තේ හැඳි 1
ලුණු තේ හැඳි 1/4)
කෝප්ප මිනුම - 240 මි.ලී.
බේකින් තැටිය සෙ.මී. 20x17
සෙල්සියස් 170 ට රත් කරගත් අවන් එකක විනාඩි 25-30ත් බේක් කරගන්න.