Перейти к содержимому

හවසට නිදාගෙන රෑට පාඩම් කිරීම සුදුසුද? | Episode 12 | Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

0:00 / 0:00

හවසට නිදාගෙන රෑට පාඩම් කිරීම සුදුසුද? | Episode 12 | Dr Chaminda Weerasiriwardane

72 399 просмотров · 2 года назад
Dr Chaminda Weerasiriwardane
213 тыс. подписчиков
72 399 просмотров · 2 года назад
පසුගිය video එකෙන් අපි කතා කරේ ඉගෙනුම් ක්‍රියාවලිය සහ නින්ද අතර ඇති සම්බන්ධතාවය පිළිබඳවයි. මේ සැරේ අපි මේ video එකෙන් කතා කරන්නෙ ඒ සම්බන්ධව ඔබට ඇතිවු ප්‍රශ්න කිහිපයක් "එනම් හවසට නිදාගෙන රෑට පාඩම් කිරීම සුදුසුද ?" යන්නයි. මේ Video එක අවසාන වෙනකම් බැලුවොත් ඔබේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගත හැක. එ වගේම මේ හා සම්බන්ධ වෙනත් ගැටලු තිබේ නම් එවාද ඔබට comment කර හැක. ඔබේ ගැටලුවලට විසඳුම් ලබාගන්න එකතුවෙන්න දිගටම අපේ You Tube නාලිකාව සමඟින්. ------------------------------------------------------------------------------------ IdeaHell ------------------------------------------------------------------------------------ වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක ------------------------------------------------------------------------------------ #ChamindaWeerasiriwardane #ideahell