Перейти к содержимому

😱 බ්ලොක් එකක් රු.35යි! උළු කැටයකුත් රු.35යි! 🇮🇳 කේරළයේ අද දැකපු දේවල් එක්ක අලුත් ගමනක්!

LM Achu vlogs

0:00 / 0:00

😱 බ්ලොක් එකක් රු.35යි! උළු කැටයකුත් රු.35යි! 🇮🇳 කේරළයේ අද දැකපු දේවල් එක්ක අලුත් ගමනක්!

10 645 просмотров · 3 дня назад
LM Achu vlogs
18,8 тыс. подписчиков
10 645 просмотров · 3 дня назад
🇱🇰❤️🇮🇳 ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ආපු මගේ ජීවිතයේ තවත් අලුත් අත්දැකීමක්! අද කේරළයේ ඇවිදිද්දී මට දකින්න ලැබුණු අපූරු දේවල් එක්ක, මම ඉන්දියාවේ කොහෙද යන්න ප්ලෑන් කරන්නේ? කියන එකත් මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්නවා. 😍 ඒ වගේම බ්ලොක් එකක් රු.35ක්, උළු කැටයකුත් රු.35ක් වගේ දේවල් දැකපු හැටිත් මේ Vlog එකේ තියෙනවා. 🧱🏠 මගේ අලුත් ඉන්දියානු අත්දැකීම් බලන්න වීඩියෝ එක අවසානය වෙනකම් මාත් එක්ක එකතු වෙන්න! ❤️ LMආච්චු Vlogs 🇱🇰🇮🇳 #LMආච්චුVlogs #SriLankanInKerala #KeralaVlog #Kerala #India #IndianLife #SriLankanInIndia #KeralaLife #TravelVlog #IndiaVlog #KeralaTravel #VlogSinhala