කෙසේ මෙසේ වීද ? 💎💍👓 | දම් විමසුම 3 | 2024.12.29 | අකම්පිත
AKAMPITHA
0:00 / 0:00
කෙසේ මෙසේ වීද ? 💎💍👓 | දම් විමසුම 3 | 2024.12.29 | අකම්පිත
4 080 просмотров · 1 год назад
AKAMPITHA
26,5 тыс. подписчиков
4 080 просмотров · 1 год назад
අයං ලොකො සන්තාපජාතො,
ඵස්සපරෙතො රොගං වදති අත්තතො
යෙන යෙන හි මඤ්ඤති
තතො තං හොති අඤ්ඤථා.
තැවීම් ඇති ස්පර්ශයෙන් පීඩීත මේ ලෝකය ආත්මවශයෙන් සිතන්නහුට රෝගයක් යයි කියයි.
යමෙකු විසින් එයින් අන්පරිද්දෙකින් වේයයි සිතාද භවයට පැමිණි තැනැත්තේ වෙනස් වන්නේය.
ලොකවොලොකන සූත්‍රය : https://pitaka.lk/main?n=391210
සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!
▶️ / akampitha
🌎 akampitha.wordpress.com
☝ / akampitha
☉ https://akampitha.blogspot.com/