Company Accounts Marking Scheme 2019 A/L - සමාගම් ගානට ලකුණු දෙන විදිය 2019 උසස් පෙළ ගිණුම්කරණය
Damith Ekanayaka - Accounting
0:00 / 0:00
Company Accounts Marking Scheme 2019 A/L - සමාගම් ගානට ලකුණු දෙන විදිය 2019 උසස් පෙළ ගිණුම්කරණය
2 102 просмотра · 6 лет назад
Damith Ekanayaka - Accounting
13,4 тыс. подписчиков
2 102 просмотра · 6 лет назад
අපේ viber community එක හා සම්බන්ධ වන්න මෙම link එක මත click කරන්න - https://bit.ly/3fNzzda
2019 උසස් පෙළ ගිණුම්කරණය දෙවන ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ලකුණු 40 ක ප්‍රශ්නය වන සමාගම් අභ්‍යාසයේ ලකුණු ලබා දෙන විදිය ඉතාමත් පැහැදිලිව සරලව ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරනවා..ලකුණු ලැබුණු විදිය සරලවම කිව්වොත් මෙහෙමයි...
01 - ලාභ හෝ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයට (සටහන් සමග) - ලකුණු 18
02 - හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයට - ලකුණු 02
03 - මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට (සටහන් සමග) - ලකුණු 20
ඉතින් වැඩි විස්තර බලන්නනම් වීඩියෝ එක බලන්නම වෙනවා...
වීඩියෝ එක ගැන අදහස් පහළින් කොමෙන්ට් කරන්න.
අපිත් එක්ක දිගටම රැදී ඉන්නනම් අපේ චැනල් එක Subscribe කර Bell ලකුණද ඔබන්න.
2019 සමාගම් ගාන හදන හැටි බලන්න මෙතනින් - https://bit.ly/2y1x9qd
අපගේ අනෙකුත් වීඩියෝස් මෙතනින් නරඹන්න - https://bit.ly/2WtF3Ss
අපගේ facebook පිටුව හා සම්බන්ධ වන්න - https://bit.ly/2WtF2xS
#2019_AL
#Accounting
#marking_scheme
online accounting lessons
accounting sinhala
company accounts
lkas
slfrs
financial statements
සමාගම් ගිණුම්කරණය
මූල්‍ය ප්‍රකාශන
ගිණුම්කරණ ප්‍රමිත