Перейти к содержимому

නාමල්ට අදත් ඇප නෑ - ඥානසාර හිමිටත් වරෙන්තු| Rupavahini News

Rupavahini News

0:00 / 0:00

නාමල්ට අදත් ඇප නෑ - ඥානසාර හිමිටත් වරෙන්තු| Rupavahini News

818 просмотров · 1 день назад
Rupavahini News
551 тыс. подписчиков
818 просмотров · 1 день назад
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🛑 Subscribe to us on YouTube👉 https://shorturl.at/0miwo 🛑 Like us on Facebook 👉 https://shorturl.at/Tamq0 🛑 Follow us on TikTok 👉 https://shorturl.at/5Ypg5 🛑 Follow us on Instagram 👉 https://shorturl.at/Buqey 🛑 Follow us on X 👉 https://x.com/runews264362 🛑 Website 👉 https://www.runews.lk/ #rupavahininews #slrc #rupavahini #news