Перейти к содержимому

Sada Pana Se Dile (සදපාන සේ දිලේ) - Indika Prasad Karaoke (Without voice) With Lyrics

Swara Lanka

0:00 / 0:00

Sada Pana Se Dile (සදපාන සේ දිලේ) - Indika Prasad Karaoke (Without voice) With Lyrics

8 981 просмотр · 3 месяца назад
Swara Lanka
1,29 тыс. подписчиков
8 981 просмотр · 3 месяца назад
Sada Pana Se Dile (සදපාන සේ දිලේ) - Indika Prasad Karaoke (Without voice) With Lyrics Song ÷ Sada Pana Se Dile (සදපාන සේ දිලේ) Artist ÷ Indika Prasad Song Lyrics ÷ සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ ඔය දෑස දුටුදාසිත මාගේ බැදුනා පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරු ලෙසේ සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ මගෙ පාලු මැදුරේ පහනක් විලාසේ ඔබ එ්විදෝ මා සනසාවිදෝ මගෙ පාලු මැදුරේ පහනක් විලාසේ ඔබ එ්විදෝ මා සනසාවිදෝ සුදු සේල දවටා අතැගිලි බැදි ඔබ තුරුලේ හොවා මා කැදවා යමි මගේ දැස වාගෙ සසර පුරා රකිමි සදා කලේ සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ මනමාල යහනේ මනමාල කම් පෑ දුටු මාගෙ සිහිනේ බොදවි ගියා මනමාල යහනේ මනමාල කම් පෑ දුටු මාගෙ සිහිනේ බොදවි ගියා මට අදහන්න බෑ සිත පිලිගන්නෙ නෑ අද මාගේ නොවේ ඔබ අන්සතු කියා මතු බවයේදි මගෙ වෙන්න පතමී රෑ දිවා සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ ඔය දෑස දුටුදා සිත මාගේ බැදුනා පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරු ලෙසේ සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ සදපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ විශේෂ ස්තූතිය : මෙම ගීතයේ මුල් නිර්මාණකරුවන්ට අපගේ උපහාරය සහ ගෞරවය හිමිවේ. මෙය හුදෙක් ගායනයට ලැදි රසිකයන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක් නිර්මාණය කරන ලද්දකි. Special Credit : All credits and honor go to the original artists and creators of this masterpiece. This karaoke version is created solely for the enjoyment and practice of music lovers and fans. මෙවැනි වීඩියෝ නැරඹීම සදහා දැන්ම අපේ චැනල් එක Subscribe කර බෙල් අයිකන් එකත් Click කර තබා ගන්න .🔔 Thank For Watching💚 Created by - Swara Lanka🇱🇰 #Sadapanasedile #Sadapanasedilekaraoke #sinhalakaraoke #swaralanka