A/L Maths කරලා C 3 යි | ඉංජිනේරුවන් 500ක් ඉන්න සමාගමේ උප සභාපති වුනා | Story of a CA | Chapter 07
Online Accounting
0:00 / 0:00
A/L Maths කරලා C 3 යි | ඉංජිනේරුවන් 500ක් ඉන්න සමාගමේ උප සභාපති වුනා | Story of a CA | Chapter 07
20 099 просмотров · 1 год назад
Online Accounting
102 тыс. подписчиков
20 099 просмотров · 1 год назад
“A/L Maths කරලා 2nd Shy එකෙත් C 3 ක් අරන්, එතනින් පස්සේ වරලත් ගණකාධිකරනය ආරම්භ කරලා, ඉංජිනේරුවන් 500කට වඩා සිටින සමාගමක උප සභාපති වෙලා, අද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක සභාපති සහ ජාත්‍යන්තර IT සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරියා වුන දිනුක පෙරේරාගේ කතාවයි මේ.”
"The Story of a CA" තුලින් අප විසින් විවිධ අංශ වල ඉහළටම ගිය වරලත් ගණකාධිකාරීවරුන්ගේ ජීවිත කතා ගෙන ඒමට බලාපොරොත්තුවන අතර ඒ සඳහා විස්තර ලබා ගැනීමට අපේ Youtube Channel එක Subscribe කර තබා ගන්න.
මෙය වරලත් ගණකාධිකරනයේ ශ්‍රී ලංකාවේ ගුණාත්මකම අධ්‍යාපන ආයතනය වන onlineaccounting.lk හී තවත් එක් සමාජ සත්කාරයකි
පන්ති සඳහා සම්බන්ධ වීමට විමසීම් - 011 281 3399 | 076 494 3533
Our Website - https://www.onlineaccounting.lk/
Like our Facebook Page - / onlineaccountinglk
Follow us on Instagram - / onlineaccountinglk