දුම්බර කඳු අතර ජීවය සොයා | Knuckles Mountain Range | Sri Lanka Wildlife Documentary #travel
Sensitive steps
0:00 / 0:00
දුම්බර කඳු අතර ජීවය සොයා | Knuckles Mountain Range | Sri Lanka Wildlife Documentary #travel
378 просмотров · 2 месяца назад
Sensitive steps
504 подписчика
378 просмотров · 2 месяца назад
🏔️ දුම්බර කඳු අතර සැඟවුණු ජීව ලෝකය සොයා… | Knuckles Mountain Range | Corbett's Gap | Sri Lanka
දුම්බර කඳු අතර සැඟවුණු ජීව ලෝකය සොයා ගිය අපගේ මේ සංචාරයට ඔබවත් සාදරයෙන් පිළිගන්නවා.
මෙවර අපගේ ගමන ආරම්භ වුණේ තංගප්පුවෙන්. එතැනින් කොබෝනීලගල පර්වතය ඔස්සේ ගමන් කරමින් අවසානයේ Corbett's Gap Gap දක්වා ළඟා වුණා.
වළාකුලින් වැසුණු උස් කඳු මුදුන්, සිසිල් කඳු සුළඟ, දුර්ලභ කුරුල්ලන්ගේ හඬ, විවිධ වන ජීවීන් සහ Knuckles කඳුකරයේ අසිරිමත් ස්වභාව සෞන්දර්යය මේ වීඩියෝවෙන් ඔබට අත්විඳින්න පුළුවන්.
මෙම සංචාරය අතරතුර අපට හමු වූ කුරුල්ලන්, වන සතුන් සහ මෙම ජෛව විවිධත්වයෙන් පොහොසත් පරිසරයේ ඇති විශේෂත්වයන් ගැනත් ඔබ වෙත තොරතුරු ගෙන එනවා.
ඔබත් මේ සුන්දර අත්දැකීම අපිත් එක්ක විඳින්න නම් වීඩියෝව අවසානය දක්වා නරඹන්න. ඔබට වැඩියෙන්ම දැනුණු හෝ කැමතිම දර්ශනය මොකක්ද කියලා පහළින් Comment එකකින් ලියන්න. 👍
වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරන්න, Share කරන්න, ඒ වගේම ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය, වනජීවීන් සහ සංචාරක ස්ථාන ගැන තවත් වීඩියෝ බලන්න Sensitive Steps චැනලය Subscribe කරන්න. ❤️
#Knuckles #Corbett's Gap #Dumbara #SriLanka #Nature #Wildlife #BirdWatching #Hiking #TravelSriLanka #SensitiveSteps