Перейти к содержимому

කල්‍යාණ මිත්‍රයෝ සහ පාප මිත්‍රයෝ - Ven. Thapowanaye Rathana Thero

Ama Shanthi Thapowanaya

0:00 / 0:00

කල්‍යාණ මිත්‍රයෝ සහ පාප මිත්‍රයෝ - Ven. Thapowanaye Rathana Thero

460 просмотров · 2 дн. назад
Ama Shanthi Thapowanaya
50 тыс. подписчиков
460 просмотров · 2 дн. назад
අතිපූජණීය තපෝවනයේ රතන නායක ස්වාමින්වහන්සේ විසින් පිංබර වස් තුන් මාසයේ පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව 🪔මාතෘකාව : කල්‍යාණ මිත්‍රයෝ සහ පාප මිත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇතුලත් ත්‍රිපිටකය පහසුවෙන් ඉගෙනීමට පමණක් නොව මෙලොව පරලොව ජීවිතය සැපවත් කර ගැනීමටත්, ලෞකික ලෝකෝත්තර දියුණුව සලසා ගැනීමටත් මේ දේශනා මාලාව ඔබට බොහෝ සෙයින් උපකාර වනු ඇත. මෙම වටිනා සූත්‍ර දේශනා මාලාවේ ඉදිරි දේශනා සඳහා දායකත්වය ලබා දීමට ඔබටත් අවස්ථාව ඇති අතර ඔබ කැමති දිනයක් වෙන් කර ගත හැක. දායකත්ව දේශනා මාලාවේ පළමු වාරයේ ධර්ම දේශනා පහත ලින්ක් එකෙන් ශ්‍රවණය කරන්න.    • දායකත්ව ධර්ම දේශනා මාලාව 34 | මහා පරිනිබ්බ...   ☎විමසීම්: (+94) 0717190489 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️ දායකත්ව මුදල් තැන්පත් කිරීම සඳහා, ගිණුමේ නම: SATHBOODHI SANWARDHANA ARAMUDHALA ලිපිනය: PALWADIYA, RATNAPURA බැංකුව: SAMPATH BANK ශාඛාව : RATNAPURA ගිණුම් අංකය : 103361005429 නායක ස්වාමින්වහන්සේ විසින් රචනා කරන ලද ලිපි සහ පොත් ලබා ගැනීමටත්, භාවනා වැඩසටහන් සහ ධර්ම දේශනා පිළිබඳ දැනුවත් වීමටත් පහත වට්සැප් සමූහයන්ට එකතු වෙන්න. 🇱🇰 ලංකාවේ පදිංචි පින්වතුන්: අමාශාන්ති තපෝවනය සමූහය 04 https://chat.whatsapp.com/GEf0UdVmGTF... අමාශාන්ති තපෝවනය සමූහය 05 https://chat.whatsapp.com/JAy02SwtsAm... අමාශාන්ති තපෝවනය සමූහය 06 https://chat.whatsapp.com/JwRc35TFq1e... ධර්ම කරුණු දැනුවත් කිරීම 01 සමූහය https://chat.whatsapp.com/CZ1FBsFOCDM... ධර්ම කරුණු දැනුවත් කිරීම 02 සමූහය https://chat.whatsapp.com/EiOZhkf918V... දැහැමි තාරුණ්‍යය (යොවුන් දරු දැරියන්ගේ ගැටළු විසඳීමට) https://chat.whatsapp.com/J9ffpZghiQq... තපෝවනය අභිධර්ම පන්තිය 02 සමූහය https://chat.whatsapp.com/Cfx5fRLfhPB... විදෙස්ගත පින්වතුන්ගේ සමූහ: 🚫🚫🚫මෙම ගෲප් වලට ඇතුලත් විය හැකි ප්‍රමාණ සීමා සහිත නිසා අදාල රටට අයිති වට්සැප් අංක පමණක් ඇතුලත් කර ගන්න බව කාරුණිකව සලකන්න. 🇦🇺 ඔස්ට්‍රේලියාවේ පදිංචි පින්වතුන්: https://chat.whatsapp.com/F3Lt1y1IPjr... 🇳🇿 නවසීලන්තයෙ පදිංචි පින්වතුන්: https://chat.whatsapp.com/B8gsEOjdLO9... 🇯🇵 ජපානයේ පදිංචි පින්වතුන්: https://chat.whatsapp.com/Lbx296YLoLj... 🇬🇧 යුරෝපයේ පදිංචි පින්වතුන්: https://chat.whatsapp.com/GRbzEZuHT6a... කලින් දේශනා සහ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීම සඳහා පහත YouTube චැනල් subscribe කරන්න. ධර්ම දේශනා:    / @user-fh9ws4go2y   ධර්ම සාකච්ඡා:    / @amashanthithapowanaya   කාලීන මාතෘකා පිළිබඳ සාකච්ඡා:    / @amashanthi   Website: https://amashanthi.org/ ☎ (+94) 776490489 - තපෝවනයේ රතන ස්වාමින්වහන්සේ ☎ (+94) 770280222 - ලේකම්තුමිය (අමාශාන්ති තපෝවනය)