Перейти к содержимому

ආයෙත් නැවට යනව. නැවු ජීවිතේ දුකම දවසක්!. Life@ship

Life@Ship

0:00 / 0:00

ආයෙත් නැවට යනව. නැවු ජීවිතේ දුකම දවසක්!. Life@ship

17 310 просмотров · 3 месяца назад
Life@Ship
33 тыс. подписчиков
17 310 просмотров · 3 месяца назад
නැව් ජීවිතේ කියන්නේ හැමෝටම දරන්න පුළුවන් ජීවිතයක් නෙවෙයි. මම මගේ පවුලේ අයගෙන්, ආදරණීයයන්ගෙන් වෙන්වෙලා නැවතත් මගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන් නැවට යන්න සූදානම්. ලංකාවේ ඉඳන් මැලේසියාවට ආපු මේ ගමනේ මම විඳපු හැඟීම්බරම අවස්ථාව තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. සමුගැනීම හැම වෙලේම වේදනාකාරීයි. මේ මගේ ජීවිතේ දුකම දවසක්... ඔබත් මුහුදු ජීවිතයට (Seafaring life) ආස කරන කෙනෙක් නම්, හෝ කෙනෙක්ව මෙහෙම සමුදෙන හැටි දකින්න කැමති නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්න. 🕒 Timestamps 0:00 - Saying goodbye to family 01:25 - Explaining the video 04:50 - On the way to check in. 05:39 - Departure from Ceylon 06:15 - Events inside the plane 08:36 - Incidents at the Malaysia Airport 12:10 - On the way to the hotel 12:57 - Hotel room in Malaysia 14:47 - About today's video follow me in TikTok😇   / lifeship3  ](  / lifeship3  ) 🎥 Gear Used 📷 My Video Gear 🎥 How I Make My Videos Main Cameras: 📷 DJI Osmo Action 5 Pro + Charging Handle 📱 iPhone 16 Pro Max Support Gear: 🔭 Telesin 1.5m Carbon Fiber Selfie Stick 🕹️ DJI Osmo Mobile 6 Gimbal Sound & Audio: 🎙️ DJI Mic 2 & Mic Mini Transmitters Post-Production: 💻 Edited on Acer Aspire 5 Laptop #️⃣ ashtags #SeafarerLife #MerchantNavy #SriLankanSeafarers #Goodbye #life@ship #lifeatship#EmotionalFarewell #ShipLife #Seaman #MerchantMarine #EmotionalVlog #LifeAtSea #SailorLife #TravelVlog #NewJourney