Перейти к содержимому

මඟුල් බෙර වාදනය පලමු වට්ටම 01 | udarata Magul bera | Kandyan drums

Thineesha Weerasooriya

0:00 / 0:00

මඟුල් බෙර වාදනය පලමු වට්ටම 01 | udarata Magul bera | Kandyan drums

3 532 просмотра · 5 лет назад
Thineesha Weerasooriya
911 подписчиков
3 532 просмотра · 5 лет назад
Ahugoda Dancing Academy මඟුල් බෙර වාදනය පලමු වට්ටම Highlights 00:00 හැදින්වීම Introduction 01:20 කෙම්මුර පදය (දේව පදය ) 02:06 ආශිර්වාද පදය 02:52 ගුරු පදය 03:32 වට්ටම් පිරීම 04:07 පළමු වට්ටම Official Facebook page -   / ahugoda.dancing.academy   Follow me on Facebook -   / thineesha.weerasooriya   My other videos -    / @thineeshaweerasooriya2045   අහුගොඩ කලු සෝමේ ගුරුතුමාගෙ ගෝලයකු වන, අහුගොඩ රංගනාථ ගුරුතුමගෙ පුත් තිනීෂ වීරසූරිය වන මා බෙර වාදන ශිල්පියකු වශයෙන් අහුගොඩ , කෝම්පල පරපුරෙන් ගැටබෙර හා නර්තනයද, යත්තල්ගොඩ පරපුරෙන් හේවිසිද ඉගෙන, නර්තන හා වාදන ශිල්පියකු වශයෙන් ශ්‍රී ලංකාවේ නවක සිසුන්ට ගුරුහරු කම් දෙමින් සිටියි. නොසිතූ රිය අනතුරක් හේතුවෙන් නර්තනයට සමු නොදී එය රැකගමින් වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවකු වශයෙන්ද පාරම්පරික කලාව රැක ගෙනීමට කලා ශිල්පය අත් නොහැර එය මතු පරපුර සදහා දායාද කරමින් කලා ශිල්පියකු වශයෙනුත් සේවය කරමි. #AhugodaDancing #udarata #getabera #Beralessons #culture