Перейти к содержимому

සා/පෙළින් පසු රජයේ ජොබ් එකක් | Vacancy Lanka

Vacancy Lanka

0:00 / 0:00

සා/පෙළින් පසු රජයේ ජොබ් එකක් | Vacancy Lanka

1 073 просмотра · 9 месяцев назад
Vacancy Lanka
18 тыс. подписчиков
1 073 просмотра · 9 месяцев назад
මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නෙ සා/පෙළින් පසු රජයේ රැකියාවකට යන්නෙ කොහොමද කියන කාරණය පිලිබඳවයි.වීඩියෝ එකේ සඳහන් කරන රැකියාවලට අමතරව තවත් රැකියා බොහොමයකටද ඔබට අයදුම් කිරීමේ හැකියාව තිබේ..මෙහි මා සඳහන් කර ඇත්තෙ බහුලව රැකියා ඇබෑර්තු පවතින තනතුරු කීපයක් ගැන පමණයි..ඒ නිසා රැකියා ඇබෑර්තු හොඳින් කියවා සුදුසුකම් ඇත්නම් අයදුම් කරන්න.. අලුත්ම රැකියා ඇබෑර්තු ඉක්මනින් බලන්න පහත ලින්ක් වලින් අපේ Facebook Page එකට සහ WhatsApp Channel එකට එකතු වෙන්න. Facebook Page 👇   / 1a6dmyvw3r   WhatsApp Channel 👇 https://whatsapp.com/channel/0029VbBp... #vacancies #jobs2025 #job #governmentjobs #jobs #jobalert #srilanka #newjobs #srilankajobs #applynow #රැකියා #රැකියාඇබෑර්තු #රැකියාවක් #රජයේරැකියා #jobs #jobvacancysinhala #jobvacancies #jobvacancy #jobsearch #jobinterview #jobapplication #jobopportunities #jobopportunity #gazette #government #govermentjob #careerjobs #career #careeradvice #careergrowth #recruitment