Перейти к содержимому

7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව - 1 පාඩම | අප ජීවත්වන පෘථිවි ගෝලය | Grade 7 Geography - Lesson 01

Ena Iskole - එනා ඉස්කෝලේ

0:00 / 0:00

7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව - 1 පාඩම | අප ජීවත්වන පෘථිවි ගෝලය | Grade 7 Geography - Lesson 01

4 306 просмотров · 2 г. назад
Ena Iskole - එනා ඉස්කෝලේ
21 тыс. подписчиков
4 306 просмотров · 2 г. назад
7 ශ්‍රේණියේ දුවා දරුවන් වෙනුවෙන් භූගෝල විද්‍යාව විෂයේ පළමු වන පාඩම වන "අප ජීවත්වන පෘථිවි ගෝලය" පිළිබඳව මෙම වීඩියෝවෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කෙරේ. [ඔබ ඉගෙන ගන්නා කරුණු] මෙම පාඩම තුළින්: පෘථිවියේ හැඩය සහ පිහිටීම. අක්ෂාංශ සහ දේශාංශ පිළිබඳ මූලික අවබෝධය. මහද්වීප, සාගර සහ ලෝකයේ දේශපාලන බෙදීම්. පෘථිවිය පිළිබඳ තවත් වැදගත් භූගෝලීය කරුණු. පාඩම පිළිබඳව ඔබට ඇති ගැටලු පහතින් Comment කරන්න. තවත් මෙවැනි පාඩම් මාලා නැරඹීමට අපගේ චැනලය Subscribe කර අප හා රැඳී සිටින්න. #Geography #Grade7 #Earth #GeographyLesson #SriLanka #Education #SinhalaMedium #7Grade #StudyWithMe #SchoolLesson #GeographyClass