රෑ 12 වෙනකම් පාඩම් කරලා පාන්දර 3ට නැගිටලා ආයෙත් පාඩම් කලා- A 3ක් ආවා🎯Genuine Talks
Genuine Talks
0:00 / 0:00
රෑ 12 වෙනකම් පාඩම් කරලා පාන්දර 3ට නැගිටලා ආයෙත් පාඩම් කලා- A 3ක් ආවා🎯Genuine Talks
81 923 просмотра · 2 года назад
Genuine Talks
16,5 тыс. подписчиков
81 923 просмотра · 2 года назад
ශිෂ්‍යත්ව විභාගයට මට තිබුනේ ලකුණු 79යි
මම ඒ ලකුණු 79 ගත්තෙත් පුදුම කැපකිරීමක් කරලා
මම bright ළමයෙක් නෙමෙයි
සාමාන්‍ය මට්ටමේ ළමයෙක්
හැබැයි මගේ කැපවීම ගොඩක් ලොකුයි
මම ඉගෙනගත්තේ දෙමටගොඩ දුප්පත් පුංචි ඉස්කෝලෙක
ඒ ඉස්කෝලේ අවුරුදු ගණනාවක ඉතිහාසයේ A7ක් අරන් ඕලෙවල් පාස් වුනේ මම
ඒ ඉස්කෝලේ A/ L තිබුනේ කළා විෂයයන් විතරක් නිසා උසස් පෙළ කරන්න මට
සහිරා විදුහලට ශිෂ්‍යත්වයක් ලැබුනා
හැමෝම මට කිව්වේ ඔයාට බැහැ ඔයා දුර්වල ළමයෙක් ඔයා බුද්ධිමත් නැහැ කියලා
නමුත් මම රෑ 12 වෙනකම් වැඩ කරලා
ආයෙත් 3ට නැගිටලා වැඩ කරන්න පටන් ගත්තා
මම A තුනක් අරන් ආපු ගමන මහා කැපවීමක ප්‍රතිඵලයක්
මගේ කතාව සම්පූර්ණයෙන් අහන්න ඔයාලා මේ ලින්ක් එකෙන් එන්න
• රෑ 12 වෙනකම් පාඩම් කරලා පාන්දර 3ට නැගිටලා ...
🙂🙂🙂
උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා
ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය
ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege