Перейти к содержимому

හීන අහුරන තැන |ඇල්ලේ තේ කඩේ ආදරය - Part 1 | තේ කෝප්පේ ඇගේ හැලුනු දවස | Sinhala Love Story

සෙනෙහස - Sinhala Love Story 🩷

0:00 / 0:00

හීන අහුරන තැන |ඇල්ලේ තේ කඩේ ආදරය - Part 1 | තේ කෝප්පේ ඇගේ හැලුනු දවස | Sinhala Love Story

91 просмотр · 4 ч назад
සෙනෙහස - Sinhala Love Story 🩷
29 подписчиков
91 просмотр · 4 ч назад
හීන අහුරන තැන 1වන කොටස | ඇල්ලේ තේ කඩේ ආදරය - Part 1 සම්පූර්ණ කතාව ❤️ නෙත්මි කියන්නේ ඇල්ලේ පොඩි තේ කඩයක් කරන 19 හැවිරිදි කෙල්ලෙක්. එයාගේ හීනය ලොකු Library එකක් හදන එක. අහස් කියන්නේ Colombo වලින් ආපු 26 හැවිරිදි Architect කෙනෙක්. එයාට ඕන නෙත්මිගේ තාත්තාගේ පරණ තේ Factory එක Hotel එකක් කරන්න. පළවෙනි දවසේම දෙන්නා රණ්ඩු වෙනවා. තේ කෝප්පයක් ඇගේ හැලෙනවා. එතනින් පටන් ගන්න ආදර කතාව... මේක ඇල්ලේ තේ කඩේ ආදර කතාවේ Part 1 Full Video එක. Part 2 හෙට සවස 7ට බලාපොරොත්තු වන්න 🩷! 💕 කතාවට කැමති නම් Subscribe කරන්න    / @සෙනෙහස-sinhalalovestory   දවස ගානේ අලුත් කොටසක් එනවා! #srilovestory #sinhalalovestory #ella #romanticstory #sinhala --- CREDITS: Story: Original Story by Madhushka Madhuranga Wickramaarachchi Voice: Google ai studio Music: Capcut Images: AI Generated මේ කතාවේ සියලුම චරිත සහ ස්ථාන මනඃකල්පිතයි. --- ඔයාලගේ අදහස් Comment එකක් දාන්න 👇 නෙත්මි හරිද? අහස් හරිද?