Перейти к содержимому

කාවන්තිස්ස ඇතා පාර මාරු කරන කුමාර අයියා | Kumara Aiya & Tusker Kawanthissa

Ceylon Vibe

0:00 / 0:00

කාවන්තිස්ස ඇතා පාර මාරු කරන කුමාර අයියා | Kumara Aiya & Tusker Kawanthissa

111 543 просмотра · 1 г. назад
Ceylon Vibe
176 тыс. подписчиков
111 543 просмотра · 1 г. назад
කාවන්තිස්ස ඇතා පාර මාරු කරන කුමාර අයියා | Kumara Aiya & Tusker Kawanthissa කාවන්තිස්ස – ගල්ගමුවේ ප්‍රසිද්ධ අලි – පාර මාරු කරන විදිය අපේ හදවත දිනවා. 🐘 මෙම වීඩියෝවේදී අපි දැකගන්නෙ කාවන්තිස්ස ඇතාගේ ආරක්ෂාවට හැම විටම කැපවුණු කුමාර අයියාගේ අගනා සේවය. මිනිසුන් සහ සතුන් අතර ඇති හැඟීම් සහ ආදරය. 📌 අන්තර්ගතය: කාවන්තිස්ස ඇතාගේ ජීවිත කතාවේ තවත් අමුතු මොහොතක්, කුමාර අයියාගේ නිහතමානී ආරක්ෂක සේවය, මිනිසුන් සහ ඇත් අතර ඇති ආදරය සහ ගෞරවය, 💚 අපේ වනය ආරක්ෂා කරමු – සතුන් ආරක්ෂා කරමු. #Kawanthissa #Tusker #SriLankaElephants #Galgamuwa #Ceylonvibe කුමාර අයියා - 0761018131 කතා කරලා පුලුවන් උදව්වක් කරන්න ❤️ Social Media link- Facebook - https://bit.ly/3Y7YOyA Instagram - https://bit.ly/4jnwPDy WhatsApp - https://bit.ly/3YFKUDX TikTok - http://bit.ly/4imxNyJ