2026 තෙවන වාරය ICT ප්රශ්න පත්ර විවරණය | වැඩිම ලකුණු ලබාගැනීමට | 100 % free
ICT WITH NAVEEN SHYAMAL
0:00 / 0:00
2026 තෙවන වාරය ICT ප්රශ්න පත්ර විවරණය | වැඩිම ලකුණු ලබාගැනීමට | 100 % free
187 просмотров · Трансляция закончилась 2 нед. назад
ICT WITH NAVEEN SHYAMAL
348 подписчиков
187 просмотров · Трансляция закончилась 2 нед. назад
2026 තෙවන වාරයේ ICT ප්රශ්න පත්රය සාකච්ඡා කරමින්, ප්රශ්න නිවැරදිව අවබෝධ කරගන්නා ආකාරය, පිළිතුරු ලබාදීමේ ක්රම සහ විභාගයේදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු පැහැදිලි කරමු. 💻📚
🎯 මෙම Paper Discussion එකෙන්:
• ප්රශ්න පත්රයේ ප්රශ්න සාකච්ඡා කිරීම
• නිවැරදි පිළිතුරු පැහැදිලි කිරීම
• අදාළ ICT concepts නැවත මතක් කිරීම
• Common mistakes හඳුනාගැනීම
• වැඩි ලකුණු ලබාගැනීමට අවශ්ය exam techniques
👨🏫 ICT with Naveen Shyamal
💻 Grade 10 ICT | O/L ICT
📚 Theory | Revision | Paper Class
📺 YouTube Live | 💻 Zoom
📲 Class Details / Registration:
WhatsApp: 0714959032
🔔 Grade 10 ICT lessons, Past Paper Discussions, Revision සහ Exam-focused content සඳහා Subscribe කරන්න.
#Grade10ICT #ICTSriLanka #ICTPaper #PaperDiscussion #ICTSinhala #OLICT #ICTRevision #Grade10ICTSriLanka #ICTExam #ICTWithNaveenShyamal