Перейти к содержимому

ඔබට දැනෙන උද්යෝගය පිටුපස ඇති විශ්වීය රහස | The Truth About Excitement & Vibrations

Tharindu Speaks

0:00 / 0:00

ඔබට දැනෙන උද්යෝගය පිටුපස ඇති විශ්වීය රහස | The Truth About Excitement & Vibrations

9 863 просмотра · 6 ч назад
Tharindu Speaks
39,2 тыс. подписчиков
9 863 просмотра · 6 ч назад
🌍 INTERNATIONAL READERS | විදේශීය පාඨකයන් සඳහා You can purchase my e-book through the Payhip link below. ඔබට පහත Payhip ලින්ක් එක හරහා මගේ E-Book එක මිලදී ගත හැකියි. 🔗 Purchase Link: https://payhip.com/b/B5ZEl 🇱🇰 LOCAL READERS | ශ්‍රී ලාංකික පාඨකයන් සඳහා A local payment option for readers in Sri Lanka will be available soon. Note: If your card doesn’t work, please don’t retry the payment. A local payment option for readers in Sri Lanka will be available soon. සැලකිය යුතුයි: ඔබගේ කාඩ්පතෙන් ගෙවීම් කිරීමට නොහැකි නම්, කරුණාකර නැවත උත්සාහ නොකරන්න. ශ්‍රී ලංකාවේ පාඨකයන් සඳහා දේශීය ගෙවීම් ක්‍රමයක් ළඟදීම හඳුන්වා දෙනු ලැබේ. 📲 Tharindu Speaks WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbDk... ඔයාගේ හිතට හදිසියේම එන ඒ පුදුමාකාර උද්යෝගය, ආශාව සහ සතුට නිකම්ම ඇතිවන හැඟීම් විතරක්ද ? නැත්නම් ඒ තුළ ඔයාගේ ජීවිතය වෙනස් කළ හැකි ගැඹුරු පණිවිඩයක් සැඟවිලා තියෙනවාද ? ✨ මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ උසස් මනස (Higher Mind), ශක්තිය, සංඛ්‍යාතය සහ කම්පන (Energy, Frequency & Vibration) අතර ඇති සම්බන්ධය ගැනයි. ඒ වගේම කම්පන නියමය (Law of Vibration) ප්‍රායෝගිකව ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද, ප්‍රතිඵල ගැන අනවශ්‍ය බියකින් තොරව තමන්ගේ ඇතුළාන්තයෙන් එන උද්යෝගය අනුගමනය කරන්නේ කොහොමද කියලත් අපි සාකච්ඡා කරමු. අධ්‍යාත්මිකත්වය සහ අපේ සිත අතර ඇති සම්බන්ධය අලුත් කෝණයකින් තේරුම් ගන්නත්, ජීවිතයේ ලැබෙන අවස්ථා හඳුනාගෙන ඒවා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නත් මේ වීඩියෝව ඔයාට අලුත් දැක්මක් ලබා දේවි. වීඩියෝව ඔබට වටිනවා නම් Like එකක් දාන්න ❤️, Comment එකකින් ඔයාගේ අදහස බෙදාගන්න 💬, සහ Bell Icon එක Click කරලා Tharindu Speaks Subscribe කරන්න 🔔 ඔයාගේ ජීවිතයේත් හිතට දැනුණු උද්යෝගයක් පසුපස ගිහින් අලුත් අවස්ථාවක් සොයාගත් අත්දැකීමක් තියෙනවාද ? පහළින් Comment කරන්න. ❤️ #nikolatesla #lawofvibration #manifestation #spirituality #TharinduSpeaks