AI Video හදන ලේසිම ක්‍රමය! 😱 Google Flow වලින් සිංහල AI Video හදමු | Part 1 | Sinhala Tutorial 2026!
Hazindu Kavishan и Hazee
0:00 / 0:00
AI Video හදන ලේසිම ක්‍රමය! 😱 Google Flow වලින් සිංහල AI Video හදමු | Part 1 | Sinhala Tutorial 2026!
1 880 просмотров · 3 недели назад
Hazindu Kavishan и Hazee
1 880 просмотров · 3 недели назад
😱 AI Video හදන්න මෙච්චර ලේසිද? මේ වීඩියෝ එකෙන් Google Flow භාවිතා කරලා සිංහල AI Video එකක් මුල ඉඳන්ම හදන හැටි සරලව ඉගෙන ගමු! 🔥
මේ Tutorial එකේදී App/Tool එක ලබාගන්න සහ Setup කරගන්න තැන ඉඳන්, AI Video එකක් Create කරන තැන දක්වා සියලුම දේ Step by Step සිංහලෙන් පැහැදිලිව කියලා දෙනවා. 🎬🤖
👉 AI Video හදන්න අලුත් කෙනෙක් වුණත් මේ වීඩියෝ එක Follow කරලා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්.
📌 මේ Part 1 එකෙන්:
✅ Setup කරගන්න හැටි
✅ Google Flow භාවිතා කරන හැටි
✅ AI Video Create කරන හැටි
✅ Sinhala AI Video හදන ක්‍රමය
✅ Beginner කෙනෙකුට වැදගත් Tips
🔥 Part 2 එකත් බලන්න අමතක කරන්න එපා!
❤️ වීඩියෝ එක වැදගත් නම් Like කරන්න. 🔔 තවත් AI Video Tutorials සඳහා Channel එක Subscribe කරන්න.
#AIVideo #GoogleFlow #SinhalaAI #AIVideoSinhala #AITutorial #SinhalaTutorial #AI #GoogleAI #AIEditing #AIVideoTutorial