Перейти к содержимому

Katharagama perahara කතරගම පෙරහැර මංගල්‍යය 2026 Hasthi Parapure Abimanaya

Hasthi Parapure Abimanaya | හස්ති පරපුරේ අභිමානය

0:00 / 0:00

Katharagama perahara කතරගම පෙරහැර මංගල්‍යය 2026 Hasthi Parapure Abimanaya

25 673 просмотра · 3 месяца назад
Hasthi Parapure Abimanaya | හස්ති පරපුරේ අභිමානය
13,5 тыс. подписчиков
25 673 просмотра · 3 месяца назад
hasthiparapureabimanaya Youtube Chandana #SUBSCRIBE karanna හස්ති පරපුරේ අභිමානය යුටිබ් නාළිකාව SUBSCRIBE කරන්න ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු මහත් ලෝකයට ම වටිනා මෙම හස්තීන් පිළිබඳව හඬක් නගන්නට එමෙන්ම ඔවුන්ගේ ජීවන චර්යාව පිළිබඳව ඔබට දකින්නට අවස්ථාව ලබාදීම හස්ති පරපුරේ අභිමානය ලොවට බෙදා හැරීම අපගේ ප්‍රධාන අරමුණයි Our main aim is to give you the opportunity to raise your voice about these elephants, which are valuable not only to Sri Lanka but also to the whole world, and to give you the opportunity to see their way of life. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනෙක් අපේ රටේ වනාන්තර ආශ්‍රිතව සහ ගෘහස්ථව සිටින හීලෑ අලි ඇතුන් නැරඹීමට ඉතා රුචිකත්වයක් දක්වයි. Many people living in the world, including Sri Lanka, are very interested in watching tame elephants in our country's forests and indoors. අලියා යනු සත්ව ලෝකයේ සිටින බුද්ධිමත්ම සතෙකි. Elephant is one of the smartest animals in the animal world ඔහුව දකින්නට බලන්නට බොහෝ දෙනෙක් ප්‍රිය මනාප කරයි විටෙක ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු හස්තියා තවත් විටක බොහොම අහිංසක ස්වරූපයෙන් අප ඉදිරිපිට දර්ශනය වේ. Many people prefer to see him. Sometimes the elephant is full of violence and other times he appears in front of us in a very innocent form. .ඒ අරමුණ වෙනුවෙන් බොහෝ කාලයක සිට හස්තීන් වෙනුවෙන් හඬක් නගමින් අප කටයුතු කරන අතර ඔබගේ ද ඒ වෙනුවෙන් ශක්තිය ලබාදෙන ලෙස ගෞරවයෙන් යුතුව මතක් For that purpose, we have been raising our voices for the elephants for a long time and respectfully remind you to give your strength for the same. දිගටම අපගේ නාලිකාව සමග රැඳී සිටින්න තෙරැවන් සරණයි +94777473002 Stay tuned to our channel Theravan Saranai 0777473002 Hasthi parapure abimanay