Перейти к содержимому

කඩාවැටුණු RV එකක් ආයෙත් පාරට බස්සමුද? 🚐💥

Janiya G SL

0:00 / 0:00

කඩාවැටුණු RV එකක් ආයෙත් පාරට බස්සමුද? 🚐💥

12 просмотров · 11 дней назад
Janiya G SL
50 подписчиков
12 просмотров · 11 дней назад
ආයුබෝවන් යාලුවනේ! 👋🎮🔥 අද අපි අරන් ආවේ අලුත්ම Nomad Drive gameplay එක! 🎮💥 විනාශයෙන් පසු ලෝකයක (Post-Apocalyptic World) අබලන් වුණු අපේ RV රථය මුල ඉඳන්ම අලුත්වැඩියා කරගෙන, බඩු එකතු කරමින් survive වෙන්න කරන පිස්සුම ට්‍රිප් එකක් තමා මේ! 🛠️🚐 ලෝකය කොච්චර විනාශ වුණත් අපේ RV එක රෙපයාර් කරගෙන හැකි තාක් කල් ජීවිතය රැකගන්න පුළුවන් වෙයිද? වීඩියෝ එක මුල ඉඳන් අගටම බලලා full support එකක් දෙන්න! 🔥 -------------------------------------------------------------------------------------------------- 🖥️ My PC Specifications: CPU: Intel Core i5 12th Generation Processor Motherboard: MSI PRO H610M-E DDR4 GPU: NVIDIA GeForce RTX 5050 Graphics Card RAM: 16GB DDR4 RAM --------------------------------------------------------------------------------------------------- වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස පල්ලෙහායින් Comment කරන්න! වීඩියෝ එක හොඳයි නම් Like එකක් දාලා යාලුවෝ අතරේ Share කරන්න අමතක කරන්න එපා. ❤️🚀 📌 චැනල් එක තාම Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Bell Icon එකත් Click කරලා තියාගන්න! #NomadDrive #NomadDriveSinhala #JaniyaGamingSL #NomadDriveGameplay #SinhalaGaming #GamingSinhala #SurvivalGaming #PostApocalyptic #RVSimulator #PCGamingSinhala #SinhalaWalkthrough #GamingSriLanka #SurvivalGame